පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !
මෑත ඉතිහාසයේ එල්ල වූ බිහිසුණුම සමූහ ඝාතනයක් වූ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක පසුගිය මාර්තු තිස් වැනිදා මාතර දෙයියන්දර ප්‍රදේශයේදී පැවැති ජන හමුවක දී ය.







