leader s

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මත ඉරාන අත්අඩංගුවේ පසුවූ පුද්ගලයකුට අද (17)  මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි.


ඉරාන මරණ දණ්ඩනය ලද එම පුද්ගලයා බබාක් ෂබාසි (Babak Shahbazi) නම් අයකු  බව එරට රාජ්‍ය මාධ්‍ය  නිවේදනය කළේය.

ඊශ්‍රායලය සමග  දශක ගණනාවක සෙවනැළි යුද්ධයක පැටලී සිටින ඉරානය මීට පෙර ද, ඊශ්‍රායල මොසාඩ් (Mossad) බුද්ධි සේවයට සම්බන්ධ බවට සැක පිට එරට දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් රැසක් ඝාතනය කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/17/2025

සබැඳි පුවත් :

Iran executes man accused of spying for Israel, state media says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්