පලස්තීන අර්බුදයට ද්වි-රාජ්‍ය විසඳුමක් පිණිස සහාය පල කිරීමට ප්‍රංශය සහ සෞදි අරාබිය යන රටවල මූලිකත්ත්වයෙන් ලෝක නායකයෝ රැසක් අද (22) රැස් වෙති.
එහිදී, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් සේ පිළිගැනීමට රටවල් කිහිපයක්ම සූදානමින් සිටිති.
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මෙම හමුවට සහභාගී වීමෙන් වැළකී සිටිනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම තීරණය, ත්‍රස්තවාදය සම්මානනිත කිරීමකැයි එක්සත් ජාතීන්ගේ තානාපති ඩැනී ඩැනන් (Danny Danon) කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/22/2025
මුලාශ්‍රය :
World summit to meet on two-state solution as support grows for Palestinian state







