leader s

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබේ.


මිය යන විට ඔහු 97වන වියේ පසුව ඇත.

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.

james watson jpg
ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.


මුලාශ්‍රය :

DNA pioneer James Watson dies at 97
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්