leader s

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු මියගොස් තිබේ.

 

ඊයේ උදෑසන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ කූඩාරම් සහිත කඳවුරක් වෙත එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 6දෙනෙකු මියගොස් ඇති අතර ගාසා තීරයේ දකුණු පෙදෙසට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 5දෙනෙකු මියගොස් ඇත.

 

කෙසේවෙතත් හමාස් සංවිධානය මගින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ 10වනදා සිට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද එතැන් සිට මේ දක්වා දෙපාර්ශවය විසින්ම එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මුලාශ්‍ර :

Updates: Israel kills 11 Palestinians in Gaza in 24 hours

Israeli airstrikes kill 11 in Gaza, Palestinians say; Israel says Hamas violated truce

Israeli air strikes kill 11 in Gaza, Palestinians say

Israeli air strikes kill 11 in Gaza, Palestinians say; Israel says Hamas violated truce

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්