හින්දු මුලධර්මවාදීන්ට වන්නියේ හින්දු බැතිමතුන්ගේ විරෝධය
සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්ර වු පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක පරිපාලන සභාවට හින්දු මුලධර්මවාදී කණ්ඩායමක් ඇතුළු වීමට ගත් උත්සාහයට ප්රදේශවාසී බැතිමතුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.