පුවත්
Showing page 154 of 1717 (25,741 articles)

'අපි හැමදේම දන්නේ නෑ.. විපක්ෂයේ දක්ෂයන්ටත් තැන දෙනවා' - ටිල්වින් සිල්වා
රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්‍රතික්ෂේප කරන බවත්

ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩු 03ක සාක්ෂි එකවර විමසීම අරඹයි
සතොස ආයතනයේ සේවකයන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන්

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ඉඟියක්
ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත්

ඇමති නලින්ද, මාධ්‍යවේදීන්ට 'බෝලය පාස් කරයි' !
රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ

කපිලගේ ඇපකරුවන් මාස පහට ග්‍රාම සේවා සහතික 17ක් අරන්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ග්‍රාම නිලධාරී සහතික 17ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දුන්නේය.

වසර 06කට පසුව ශානිට යුක්තිය ඉටුවේ !
පසුගිය පාලන සමයන්හි දී සෘජු දේශපාලන පලිගැනීම්වලට ලක්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් වසර 06කට පසුව යුක්තිය ඉටු වී තිබේ.

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක් - මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ කියයි
විදුලි ගාස්තු වැඩිවීම සෘජු මෙන්ම වක්‍ර ආකාරයෙන් මෙරට පාරිභෝගිකයාට සහ නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසයි.

හැලිෆැක්ස් බෞද්ධ මධ්‍යස්ථානයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් දින දෙකක දහම් වැඩසටහනක්
කැනඩාවේ නැගෙනහිර මායිමේ, නිසංසල හැලිෆැක්ස් නගරයේ හදවතේ පිහිටා තිබෙන අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, දශකයකටත් වැඩි කාලයක් පුරාවට

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55කට නායයෑම් අනතුරු නිවේදන
දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17කට අද පෙ.ව 9.00 සිට හෙට පෙ.ව 9.00 දක්වා වූ කාලයේදී අවධානයෙන් සිටීමේ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ළමා අපචාර චුදිත නාහිමියන්ගේ රිමාන්ඩ් භාරය ගැන අධිකරණය අතීරණයේ
බාල වයස්කාර දැරියකව බරපතල ලිංගික අපහරණයකට ගොදුරු කර ගැනීමේ චෝදනා ලබා සිටින අනුරාධපුර ශුද්ධ නගර වාසී ඉහළම බෞද්ධ හිමිනමක් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට උන්වහන්සේ අත් අඩංගුවට ගැනීමේ නියෝගය දුන් මහේස්ත්‍රාත්වරයා අසමත්ව සිටී.

පෞද්ගලික අංශයට දුන් ණය ඉහළ ගිහින් ..
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2025 අවසානය වන විට 31.2% දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව වාර්ෂික ආර්ථික විවරණයෙන් පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයෙන් ඉවත් කිරීමේ තීරණයක් !
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීම : පූජ්‍ය හේමරතන හිමියෝ චෝදනා ප්‍රතික්ෂේප කරති
වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් !
ජනාධිපති අනුර කුමාර දිසානායකත්, කැබිනට් මණ්ඩලයත් නඩු තීන්දු ගැන කතාකරමින් නඩු තින්දු ලබාදීම පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද හා ඔහුගේ බිරිඳ අධිකරණයට කිව්වේ මොනවද ?
ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (12) සඳහන් කළේය.

