පුවත්
Showing page 152 of 1717 (25,741 articles)

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා - දිලිත් ජයවීර
රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට
IOS සාගර් (IOS Sagar) ලෙස මෙහෙයුම්වල නිරත වන, ඉන්දීය නාවික හමුදාවට අයත් INS සුනයනා (INS Sunayna) යුද නෞකාව, තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (මැයි 15) කොළඹ වරායට ළඟා විය.

වනවාසල දුම්රිය අනතුරේ තවත් තොරතුරු
පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර ප්‍රදේශයේදී අද (16) උදෑසන පීලි පැනීමකට ලක්ව මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

අටමස්ථානාධිපති හිමියන් බාලවයස්කාර දැරියක ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය: ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
නාහිමි නමක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි

ඉන්දීය හමුදා ලංකාවේදී දසදහසකට වැඩි පිරිසක් මරා දැමු හෝ අතුරුදහන් කළ බවට වාර්තාවක්
අසුව දශකයේ අග භාගයේදී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ සිටි කාල වකවානුවේ මරා දැමූ හෝ අතුරුදහන් කළ හෝ සංඛ්‍යාව දස දහසකට

"මහජන කැළඹීම් එපා : අපට බලපෑම් නෑ" : ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න

බොරු දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂ නායක
වත්මන් රජය සත්‍යවාදී දත්ත හා සංඛ්‍යාලේඛන මත පදනම් නොවී, මහපොළොවේ යථාර්ථයට පටහැනි වැරදි තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15 ) නියෝග කළේය.

මල්වානේ ගියේ ජේ.වී.පී අන්තරේ නෙවෙයි ලු !
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩමට ගොස් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි

කපිල වික්‍රමනායක ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීම ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනය පැවති අවස්ථාවේදී තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලා ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය

බිලියන 25ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන් !
පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම රුපියල් බිලියන 5.33ක් ලෙස සටහන්ව තිබේ.

හිටපු STF ලොක්කෙක්ට එරෙහිව වින්දිත කාන්තාවක් නීතිපතිගෙන් යුක්තිය ඉල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ ( STF) හිටපු ප්‍රධානියා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරන බව මිනීමැරුම් නඩුවක ප්‍රධාන සාක්කිකාරිය නීතිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් පැමිණිලි කොට සිටි.

වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී !
ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ඊයේ (14) දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ලංවීමෙන් යන සේවකයන්ට කෝටි 850ක වන්දි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන්ට රුපියල් බිලියන 8.5 ක් හෙවත් රුපියල් කෝටි 850 ක මුදලක් වන්දි ලෙස ගෙවන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.

බිලියන 13ක වංචාවට සම්බන්ධ NDB ලොක්කෝ අල්ලන්න නියෝග
ජාතික සංවර්ධන බැංකුවේ (NDB Bank) පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් බිලියන 13.2 ක් (කෝටි 1320 ක්) පමණ වංචනික ලෙස සොරකම් කර ඇති බව අනාවරණය වී ඇත.

