පුවත්
Showing page 151 of 1717 (25,741 articles)

රු. 720ට එරෙහිව රු. 392 ඩීසල් උගුල: ජනතාවට දඬුවම් කිරීම නවතා හිරු එළියෙන් වැඩ ගනිමු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් කල් සඟවාගෙන සිටි සත්‍යයක් දැන් ප්‍රසිද්ධියේම පවසා ඇත.

ආණ්ඩුකාර ධූරය ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයා ගෙන් පැහැදිලි කිරීමක්
ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස

IMF වෙතින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF ) යටතේ වන පස්වැනි සහ හයවැනි

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි
ප්‍රතිවාදීන් හිරේ විලංගුවේ දැමීමට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ලක්ෂ 12ට දෙනවා කියපු 'විට්ස් (Vitz) කාර් එකට' වෙච්ච දේ සජිත් කියයි
විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දුම්රිය සේවය ගැන ඇත්ත විමර්ශනයක් කරන්න : චූලානන්ද සමරනායකගෙන් යෝජනාවක්
ශ්‍රී ලංකා දුම්රිය සේවය මුහුණ දී සිටින වත්මන් අර්බුදය වත්මන් ආණ්ඩුවේ පමණක් අකාර්යක්ෂමතාවක ප්‍රතිඵලයක් නොව දශක ගණනාවක් පුරා පැවති දේශපාලනික හා පරිපාලන අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බව

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් තෝරන නව ක්‍රමයට විරෝධයක්
විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා පවත්වන ERPM (Examination to Register to Practice Medicine) විභාගයේ නව ආකෘතිය රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතුව ඇති බව පවසමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නව ක්‍රමයට විරෝධය පළ කරයි.

මාල්වානේ නිවසට බලහත්කාරයෙන් කඩාවැදීම : 'අන්තරේ'ට විරුද්ධව දොම්පේ ප්‍රා.ලේ. ගෙන් පැමිණිල්ලක්
ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම

ගුවන් සමාගමේ කෝටි අටකුත් වෙනත් ගිණුමකට ගිහින් ! - ගුවන් සේවා ඇමතිගෙන් අද හෙටම ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇතැයි

වාහන ආනයන වියදම ඩො.බිලියන 3ට නගී - වාහන මිලත් 10%කින් ඉහළට
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයන වියදම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන තුනකට ආසන්න මට්ටමකට

'ෆාදර්' චිත්‍රපටයේ කතානායක 'ගම්පහ ඔස්මන්'ට දින 90ක රැඳවුම් නියෝග - ඉතිහාස කතාව මෙන්න
ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නියෝග ලබා දී ඇත.

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක අධිභාර බද්දක් !
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් (Surcharge) අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
අද (16) උදැසන වනවාසල දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

උදාරතම ජයග්‍රහණ අත්කර ගත හැක්කේ කෙසේද ? - නාමල් හොංකොං හිදී කියයි
අපගේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ෂොපින් බෑග්වලට පාරිභෝගිකයින්ගෙන් අය කරන මුදල් රජයට බැර කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින දෙයි
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට අලෙවි කරන ෂොපින් බෑග් සඳහා අය කෙරෙන මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

