පුවත්
Showing page 149 of 1717 (25,741 articles)

යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය
මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

‘ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ’ – බලශක්ති ඇමැති
ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී නැතැයි බලශක්ති අමාත්‍ය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය.

රණවිරු සැමරුමට දේශපාලන අධිකාරියට ආරාධනා නෑ - ඇමති විජිත
ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියාවේ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි
ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ - කරු ජයසූරිය
යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නායක, ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය පවසයි.

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය තිබේ.

අන්තර්ජාලය ඔස්සේ IPL ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ විදේශිකයින් සියගණනක් අත්අඩංගුවට
සංචාරක වීසා මඟින් ලංකාවට පැමිණ අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ විදේශිකයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලයේ රති මැදුරක් වටලයි - 'මුලු රටම රති මඩලක් වෙනවා. මුලු රටම වටලන්න වෙනවා'
ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, සංචාරක හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් (රති මැදුරක්) වටලා එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

'හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක්' – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි.

'ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්' ලෙස විපක්ෂය හඳුන්වන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
අද පෙරවරු 09.30ට ආරම්භ වන පාර්ලිමේන්තු දිනයේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

‘වගවීම ගැන ආණ්ඩුවේ වගකීම මතක් කර දීමට මහඟු අවස්ථාවක්’ - HRW මුල්ලිවයික්කාලේ දී
දාහත් වසරකට ඉහතදී යුද මුක්ත කලාපයක් ලෙස ආණ්ඩුව විසින් නම් කරන ලද මුහුදුබඩ බිම් තීරුවකට කොටුව සිටිය දී රජයේ ආරක්ෂක අංශ විසින් දියෙන්

මල්වානේ ඉඩමෙන් 'අන්තරේ' ඉවතට
මල්වානේ පිහිටි නිවසින් ඉවත්වීමට ආණ්ඩුවට පක්ෂපාති නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව 'ආහාර ප්‍රතිපත්තියක්'
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්‍යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබාදෙන

සීනි බදු වංචා නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක් පාඩුව

