පුවත්
Showing page 150 of 1717 (25,741 articles)

චන්දන කත්ත්‍රිආරච්චිගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට අවසර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ චන්දන කත්‍රිආරච්චි රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග

සහල් සහ සීනි, බියර් නිෂ්පාදනයට ගැනීමට එරෙහිව පෙත්සමක්
සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් බීයර් නිෂ්පාදනයට කිරීමට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු

ජූලි වෙද්දී මෙරටට ඩොලර් මිලියන 950ක මුදලක් ලැබෙන්න නියමිත යි - මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවට මෙම මස 27 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700කුත්, ජූලි මාසයේදී ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 250කුත් ඇතුලුව ඩොලර් මිලියන 950ක මුදලක් ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසීංහ ප්‍රකාශ කළේය.

රුපියල ඉහළ පහළ යාමේන් රටක ආර්ථිකය මැනිය නොහැකි බව මහ බැංකු අධිපති කියයි
රටක විනිමය අනුපාතිකය ඉහළ පහළ යාම මත එරටේ ආර්ථිකය ශක්තිමත් වනවාද? නැතිනම් කඩා වැටෙනවාදැයි ස්ථිරව නිගමනය කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ලක්ෂ 61 ක්, කප්පම් ගත් තරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට
විශේෂඥ වෛද්‍ය වරයෙකු ගේ ඡායාරූප සහ වීඩීයෝ දර්ශණ ඇතැයි පවසා, ඒවා මුහුණු පොත හරහා ප්‍රචාරය කරන බවට තර්ජනය කර එම වෛද්‍ය වරයා බිය ගන්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ 61 ක මුදලක් කප්පම් වශයෙන්

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන්
දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

විමල් වීරවංශට එරෙහි නඩුවක් ජුලි 13 දක්වා කල් යයි
2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව ඉවත්කරයි !
ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) තනතුර නිල වශයෙන් අහෝසි කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් - විපක්ෂ නායක
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම තුළ මේ මොහොත වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හිටපු ප්‍රබලයෝ, ඉන්න ප්‍රබලයෝ එක මිටක සිටි උත්සවයකදී බුද්ධ ශාසනයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත් එළිපිටම කතාකරයි
බුද්ධ ශාසනයට විවිධ පැතිවලින් එල්ලවෙන අභියෝග හමුවේ නිවට නොවී ඍජුව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජයරාජ් අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ඩී.බී.එස්. ජයරාජ් (D.B.S. Jeyaraj) මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇත.

වාහන ආනයන නව රේගු බද්ද ! - රවිගෙන් විකල්ප ආර්ථික ප්‍රවේශයක්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් (Surcharge) අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය

ජුනි 30 ට පෙර අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශ නොදුන්නොත් රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී !
2026 වර්ෂය සඳහා වන වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් විසින් ලබන ජූනි මස 30 වැනිදාට පෙර

'ටින්' නොගත්තොත් හිරේ ! : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර

