පුවත්
Showing page 284 of 1719 (25,776 articles)

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ශේප වේ
වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව

2026 අයවැය සහන මෙන්න
2026 ඇයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා.

ජනාධිපති පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරයි
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක අද (7) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙරට උද්ධමනය ධන අගයක් කරා ගෙන ඒමට රජයට හැකිවූ බවයි.

'ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි' - මහින්ද දේශප්‍රිය
පළාත් සභා ඡන්දය නොපවත්වා ආණ්ඩුකාරවරුන් මගින් පාලනය ගෙන යෑම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඇමති බිමල් 'ගේමට බසී' - UDA සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි ; හිටපු නීති උපදේශිකාව ගැනත් විමර්ශනයක් !
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති ධුරයෙන් මෙන්ම ඊට අනුබද්ධ සියළු ආයතනවලින් වහාම ඉල්ලා අස්වැන්නයි ඉංජිනේරු ලොකු බෝගහවත්තගේ කුමුදු ලාල් ට විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (06) දැනුම්දීමක් කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ප්‍රපාතයකට වැටීමට නියමිත නිදහස් සෞඛ්‍ය එයින් මුදවා ගැනීමට කළ යුත්තේ කුමක් ද...? – වෛද්‍ය සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
නිදහස් සෞඛ්‍ය වෙත එල්ල වී ඇති තර්ජනයෙන්, නිදහස් සෞඛ්‍ය වැටෙන්නට යන ප්‍රපාතයෙන් ගොඩ එන්නට නම් ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.

2026 අයවැයට වෙරිටේ වෙතින් අයවැය යෝජනා 12ක්
ජනපති අනුර කුමාර දිසානායකගේ 2026 අයවැය කතාවට තව තියෙන්නේ දවසයි. ඒ කියන්නේ හෙට (07) .

විපක්ෂ නායකවරයා ඉන්දියාවේදී NITI Aayog සමඟ සම්බන්ධ වේ
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා ඉන්දීය රජයේ ජාතික උපාය මාර්ග, නවෝත්පාදන සහ

හුලං මෝල් සියල්ල අකුලාගන්නා තුරු මන්නාරම් ජනතාව අරගලයේ
මන්නාරම් දුපතේ සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අලුත්ම තිරණය විශ්වාස කොට සිය අරගලය

උතුරු නැගෙනහිර දෙමළ මහවිරු සමරු කටයුතු ඇරඹේ
යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන සුසාන භුමි මහවිරු දිනය සැමරීම අරමුණු කර ගනිමින්

ජගත් ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ලබාගැනීමට ඉන්දියාවට ඇති හැකියාව ගැන සජිත් විශ්වාසය පලකරයි
සජිත් ප්‍රේමදාස ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි
ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව 'වෙරිටේ රිසර්ච්' ආයතනය ප්‍රකාශ කරයි.

ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය කාටද? තීන්දුව හෙට (07)
ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බවට ලෝපතල ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට (07) මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වෙයි.

වෙරිටේ රිසර්ච් වෙතින් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්
වමේ සිට දකුණට: නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්දන, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රංශ තානාපති කාර්යාලයේ

