පුවත්
Showing page 286 of 1719 (25,776 articles)

මන්නාරම දූපත ආශ්රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය
| මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියක ටර්බයින යන්ත්‍ර

මැයි 09 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි
| 2022 මැයි 9 වන දින කොළඹ ජනාධිපති කාර්යාලයෙන් පිටත විරෝධතාකරුවන් සහ රජයේ ආධාරකරුවන් ගැටෙන අතරතුර, පොලිස් නිලධාරියෙකු බිම වැටී සිටින පුද්ගලයෙකුගේ හිසකෙස්වලින් අල්ලාගෙන සිටියි.

ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ

ශුද්ධාසනය සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් මග පෙන්වනවා - විජිත හේරත්
ශුද්ධාසනය දිගු කලක් පුරා, ජාත්‍යන්තර වශයෙන් සදාචාරාත්මක හඬ නැගීමක් ලෙස සේවය කරන අතර ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ වටිනාකම් සමඟ දැඩි ලෙස අනුකූල වන මූලධර්ම වන යුක්තිය

සජිත් නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (4) දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවිය.

රනිල්ගේ උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

21 නුගේගොඩ රැළියට සජබ එකතුකර ගැනීමට තවදුරටත් සාකච්ඡා
නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළියට සමගි ජන බලවේගය එක් කර ගැනීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

සජිත් නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ඊයේ (03) හමුවී ඇති අතර, එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට සමත්ව ඇත.

'අයවැය පරතරය අඩුවුණාට රජයට ණය ගන්න වෙනවා' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
වත්මන් රජය අයවැය පරතරය ක්‍රමානුකූලව අඩුකර ගැනීමට සමත් වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය අපරාධවල වැඩිවීමක්
වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මානව සම්පත් හිඟතාව නිසා රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑම අභියෝගයක් - GMOA
රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමට අවශ්‍ය මානව සම්පත හිඟ නම් කෙතරම් ඖෂධ තිබුණ ද, කෙතරම් වෛද්‍ය උපකරණ තිබුන ද රෝහල් පවත්වාගෙ යෑමට නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

මිලියන 97ක දේපළ තහනමට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් ගොනු කළ පෙත්සම් ඉවතට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ

වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
වයඹ සරසවියේ ආචාර්යවරයෙක් තම නේවාසිකාගාරයේ සිසුවියක රඳවාගෙන අතවර සිදුකළ බවට වාර්තා වන සිද්ධිය

සජිත්, ලක්ෂ්මන් සමග ඉන්දියාවේ නිල සංචාරයක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටී.

දූෂණ හෙළි කළ පොලිස් ලොක්කාට දඬුවම් - ගම්මන්පිල කියයි
අල්ලස් කොමිසම රට පුරා පෝස්ටර් ගසා, සම්මන්ත්‍රණ පවත්වා ජනතාව දැනුවත් කරන්නේ රාජ්‍ය ආයතනයක සිදුවන දූෂණයක් අල්ලස් කොමිසමට දැනුම් දීම පුරවැසියන්ගේ යුතුකම බව හෙයින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කර තිබෙන්නේ ඒ යුතුකම බවත්

