පුවත්
Showing page 287 of 1719 (25,776 articles)

මාස 10ට වාහන 250000 ගෙන්නලා !
මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා
අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි !
වාහන ආනයනය (පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන) සඳහා වූ මුළු ආනයන වියදම

'ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණ' යළිත් පත්තු වන හැඩ !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණ පිළිබඳ විධිමත් වාර්තාවක් සකස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

පොලීසියේ සහ හමුදාවේ ලොක්කන්ගේ වත්කම් ෆයිල් සියල්ල දිගහරියි
පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට

පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?
අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව

අපරාධ නොකරන සමාජයක් නිර්මාණය වීමට නම් සිදුවුණු අපරාධවල සත්‍ය සමාජයට හෙළිදරව් කළ යුතුයි - ඉන්ද්‍රානන්ද ද සිල්වා
*චෙම්මනි නැවත වැළලීමට ඉඩ නොදෙනු!. සත්‍ය හෙළිදරව් කරනු!

DIG ගේ නම විකුණා පොලිස් නිලධාරීන්ට තග දැමු කාන්තාව රිමාන්ඩ්
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ

ශ්‍රී ලංකා ස්ත්‍රී ජනගහනය 757,112කින් ඉහළට: නව සංගණන දත්ත අනුව ජනගහන අනුපාත වෙනස් වී ඇත්තේ මෙහෙමයි
2024 වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මේ වසරේ මුල් මාස 10 තුළ නීතිපතිගෙන් අධිචෝදනා 900 ක් .!!!
මේ වසරේ ගතවු මුල් මාස දහය තුළ නීතිපති දෙපාර්තමේන්තුවට විවිධ නීති කටයුතු සඳහා ලිපිගොනු 2366 ක් ලැබි තිබිණි.

කථානායකගේ වාර්තාවට එරෙහිව මැතිසබා සේවකයෝ යුද ප්‍රකාශ කරති. ! - අයවැයටත් පොල්ලක් වැටෙන ලකුණු !!
පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කථානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත් කොට සකස්කර ඇති වාර්තාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු සියල්ලේම සේවකයෝ දැඩි විරෝධය පළ කර ඇතැයි මැති සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොතරැයි මණ්ඩලයේ සභාපතිට විරුද්ධව නිත්‍යානුකූල පියවර ගන්නවා - අකිල විරාජ් කාරියවසම්
ජාතික ලොතරැයි මණ්ඩලයේ වංචාවක් සම්බන්ධයෙන් තමන් සහ තම ඥාති සොයුරියක ද සම්බන්ධ කරගනිමින් කළ අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ම ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත්

වෛද්‍යවරු වෙනුවෙන් මෙන් ම රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ අපි පමණයි - GMOA (වීඩියෝ)
කිසියම් අවස්ථාවක දී අඛණ්ඩව සෞඛ්‍ය සේවාව පවත්වාගෙ යෑමට නොහැකි නම්, එහි ගුණාත්මක භාවය අඩාළ වන්නේ නම්, රටේ පුරවැසියන් හට සෞඛ්‍ය සේවාවේ සමානාත්මතාව නොලැබෙන්නේ නම්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩපිළිවෙළ අගය කරනවා - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා දියත් කර ඇති ජාතික වැඩපිළිවෙළ අගය කරන බව සාධාරණ සමාජයක්

ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි - මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක්
ශ්‍රී ලංකාවේ දුෂ්කර, දිළිඳු ගම්වාසීන්ට නොමිලේ සූර්ය ගම්මාන ඉදි කර දී රටේ තිරසර සංවර්ධනයට සක්‍රියව දායක වීමේ අරමුණින්

