පුවත්
Showing page 289 of 1719 (25,778 articles)

21 නුගේගොඩ රැලියට නොයන බව දිලිත්ගේ සර්වජනයත් කියයි !
ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂ රැලියට සහභාගී නොවීමට සර්ව ජන බලය පක්ෂය ද තීරණය කොට ඇති බව වාර්තා වේ.

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල්ගෙන් චෝදනා
වත්මන් රජය පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක උවමනාවෙන්ම උපක්‍රමිකව පාඩු ලබන තත්ත්වයකට

ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන්
දිගින් දිගටම අප රටේ ලොකු ලූණු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට

ජනාධිපති කාර්යාලයේ, පැළවත්තේ සහ අමත්‍යංශවල සිදුවන සියල්ල අපිට ආරංචි වෙනවා - උදය ගම්මන්පිල
ජනාධිපති ලේකම් කාර්යාලයේ, පැළවත්තේ ජවිපෙ මූලස්ථානයේ සහ අමාත්‍යාංශවල සිදුවන දේවල් පිවිතුරු විමසුම් කවය විසින්

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරයේදී රෝගී වීම ගැන දිලීප පීරිස් අධිකරණයට කියූ කරුණු
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන

කම්කරු විරෝධී ‘එක රටක් - නීති දෙකක්’ ගැසට් හතරක් අකුලා දමයි
කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇති දේශීය හා ජාත්‍යන්තර සමාගම් හතරකට බදු සහන සලසමින්

ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක් කට්ටි පැනලා
පශ්චාත් උපාධි හැදෑරීමට විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 71 දෙනෙකුගෙන් 68 දෙනෙකුම එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇති බව අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබේ.

කැබිනට් සංශෝධනයෙන් පසු ඇමති බිමල් යළි කරලියට !
පසුගිය කැබිනට් සංශෝධනයෙන් පසු චීනයේ හා පකිස්ථානයේ සංචාරයකට සහභාගිවූ ඇමති බිමල් රත්නායක යළි මෙරට රාජකාරි කටයුතු ආරම්භකර ඇත.

සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි - මහර උසාවියේ නීතිඥවරයකු පසුපසත් පන්නයි !!
ගනේමුල්ල සංජීව ඝාතනය වෙනුවෙන් යොදාගත් ගිනි අවිය රැගෙන යාම සදහා සකස් කළ නීති පොත සැකකාර ඉෂාරා සෙව්වන්දිට ලබාදුන් බව කියන නීතිඥවරියක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15ක් හිරවෙලා !
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ මුද්‍රණය නොකළ ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂ 15 ක් පමණ වසර කීපයක සිට ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට
පොලිස්පතිවරයාට, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ රජයට අසත්‍ය පුවත් නිර්මාණය කොට ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශන වාර්තා ප්‍රමාද කරන නිලධාරීන්ගේ දීමනා කපාහරි !
මූලික විමර්ශන වාර්තා මාස තුනකට වඩා කල් පසු වී ලබා දෙන නිලධාරීන්ට එම වාර්තාවට අදාළ දීමනාව ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දෙයි.

2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

