The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●

පුවත්

Showing page 290 of 1719 (25,778 articles)

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද
පුවත්

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.

The Leader Desk12 months ago
බන්ධනාගාරවල සිරකරුවන් 300% ඉක්මවයි: සිරකරුවන් පිරිසකට නිදහස ඉල්ලයි
පුවත්

බන්ධනාගාරවල සිරකරුවන් 300% ඉක්මවයි: සිරකරුවන් පිරිසකට නිදහස ඉල්ලයි

"අපි කියන්නේ එක පාර නිදහස් කරන්න කියලා නෙමෙයි, පොදු සමාවක් යටතේ හරි මොකක් හරි තියෙන ක්‍රමයක් යටතේ

The Leader Desk12 months ago
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් වැඩිදියුණු කරන්න ආයතනයක්
පුවත්

මහ බැංකුවේ ව්‍යවහාර මුදල් වැඩිදියුණු කරන්න ආයතනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

The Leader Desk12 months ago
මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?
පුවත්

මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?

කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

The Leader Desk12 months ago
ආණ්ඩුවේ සූදානම විපක්ෂය මර්දනය කිරීම ද...? - නාමල් රාජපක්ෂ
පුවත්

ආණ්ඩුවේ සූදානම විපක්ෂය මර්දනය කිරීම ද...? - නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව, ආණ්ඩුවට විරුද්ධව කරන කිසිම පැමිණිල්ලක් විභාග නොකරන බවත්, ආණ්ඩුවට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් පමණක් කඩිනමින් ම නීතිය ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

The Leader Desk12 months ago
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
පුවත්

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමින්

The Leader Desk12 months ago
මණ්ඩලේ කචල් ! - පුබුදු නිරෝෂන් ඉවත්කිරීමට ගොස් විදුලිබල ඇමති ඇන ගනී !
පුවත්

මණ්ඩලේ කචල් ! - පුබුදු නිරෝෂන් ඉවත්කිරීමට ගොස් විදුලිබල ඇමති ඇන ගනී !

විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච් පී නිරෝෂන් ගේ සේවා කාලය අවසන් කිරීමට බලශක්ති අමාත්‍යවරයා දැරූ උත්සහයක් ජනාධිපතිවරයා විසින් ව්‍යර්ථ කර ඇත.

The Leader Desk12 months ago
වැලිගම ඝාතකයා ඇල්ලුවේ AI පින්තූරවලින් !
පුවත්

වැලිගම ඝාතකයා ඇල්ලුවේ AI පින්තූරවලින් !

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කරගේ ඝාත­නය ඩුබායි සිට කණ්ඩා­ය­මක් විසින් මෙහෙ­යවා ඇති අතර හරක් කටාගේ ප්‍රධාන ගෝල­යෙක් වන මිදි­ගම චූටි සිටින බවට විම­ර්ශන නිල­ධා­රීන්ට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

The Leader Desk12 months ago
ඩොලර් මිලියන 2ක රත්තරන් ඩීල් එකක් ! - මන්ත්‍රී හිස්බුල්ලාට වංචාවක් කළ ඝානා ජාතිකයින් අත්අඩංගුවට
පුවත්

ඩොලර් මිලියන 2ක රත්තරන් ඩීල් එකක් ! - මන්ත්‍රී හිස්බුල්ලාට වංචාවක් කළ ඝානා ජාතිකයින් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි මුහම්මද් හිස්බුල්ලා ට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ඝානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

The Leader Desk12 months ago
නොවැම්බර් 21 නුගේගොඩ රැළියට සජබ යන්නේ නැහැ - එස්.එම්. මරික්කාර්
පුවත්

නොවැම්බර් 21 නුගේගොඩ රැළියට සජබ යන්නේ නැහැ - එස්.එම්. මරික්කාර්

ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වෙන විරෝධතා රැළියට තම පක්ෂය සහභාගී නොවනබව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසිය.

The Leader Desk12 months ago
මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් - ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්
පුවත්

මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් - ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්

‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

The Leader Desk12 months ago
ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.

The Leader Desk12 months ago
වසරක් තුළ ආණ්ඩුව කළේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දැමීම විතරයි - උදය ගම්මන්පිල
පුවත්

වසරක් තුළ ආණ්ඩුව කළේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දැමීම විතරයි - උදය ගම්මන්පිල

නොවැම්බර් 14 වන විට වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසරක් සම්පුර්ණ වන නමුත් තවමත් දුන් පොරොන්දුවලින් ඉටු කර ඇත්තේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දැමීම බඳු ජනතාවට ප්‍රයෝජනයක් නැති පොරොන්දු කිහිපයක් පමණක් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

The Leader Desk12 months ago
ආණ්ඩුවට අවශ්‍ය මේ රට තව දුරටත් අපරාධ රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්න ද...? - එස්. එම්. මරික්කාර්
පුවත්

ආණ්ඩුවට අවශ්‍ය මේ රට තව දුරටත් අපරාධ රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්න ද...? - එස්. එම්. මරික්කාර්

ආණ්ඩුවේ බලාපොරොත්තුව අපරාධ රාජ්‍යයක් ලෙස ආණ්ඩුව විසින් හඳුන්වන ලද මේ රට තවදුරටත් අපරාධ රාජයක් ලෙස පවත්වාගෙන යෑම ද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විමසයි.

The Leader Desk12 months ago
ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිමා කරයි
පුවත්

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ ගත්කතුවරියක වන සෝමා ජයකොඩි අද (27) සිය දිවි සැරිය නිමා කළාය.

The Leader Desk12 months ago