වතුකරයේ සංවර්ධනයට ඉන්දියාවෙන් බිලියන 03ක ප්‍රදානයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දියානු සංචාරයෙන් පසු, ශ්‍රී ලංකාවේ වතුකර කලාපයන් හි ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්රජාවන්ගේ ජීවන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දියානු සංචාරයෙන් පසු, ශ්‍රී ලංකාවේ වතුකර කලාපයන් හි ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්රජාවන්ගේ ජීවන
මූල්‍ය විනයක් තිබෙන්නට නම් ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කර
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා මහෝත්සවය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති
තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර
ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වෙනසක් වීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්රයේ
ජලය ලීටරයක් නිෂ්පාදනය සඳහා ශත 7ක් වැය වෙතත් දැනට ජල ලීටරයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ
විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මාකුඹුර පන්නිපිටිය පිහිටි ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ප්‍රධානියකු ගේ අනුදැනුම හා මෙහෙයවීම යටතේ සිදුකරන ලද මිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධව හා
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්වය සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගසක් හොරෙන් කපා වළ
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.