සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන
සාමාන්‍ය පෙළ විභාගය 29 වෙනිදා පටන් ගන්න නමුත් පුනරීක්ෂණ (recorrectio) ප්‍රතිපල මෙතෙක් ලැබී නැතැයි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සභිකයන් අට දෙනෙකු තෝරා පත්කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් ජය ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ (24) සමත් විය.
කැනඩාවේ ක්ලිම්ප් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අවස්ථා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන්
පක්ෂයේ තීරණයට පිටුපාමින්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේගයේ අවධානය යොමුව ඇත.
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගිනිගැනීම්වලදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහාය වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති බවට පළවී ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ වැරදි සහගත බව
තමන් විපතට පත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකළ නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමේ ඡන්ද
තමා අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස
දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදි කර තිබෙන
කවර හෝ රටක තමන් ස්ථිර පදිංචියට යොමු කරන ලෙස ඉල්ලා ලංකාවේ සිටින විදේශ සරණාගතයන්