කොටුව-මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට යයි
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන
අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වැඩ කරන ජනතාව බිත්තියට හිර නොකර බදු විරාම සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා
ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථාවන් සලසා දීමට මැලේසියානු රජය එකඟත්වය පළකර ඇතැයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සරසවි සිසුන් දියත් කළ අරගල කිහිපයකට එරෙහි පොලිස් ප්රචණ්ඩත්වය සම්බන්ධ පරීක්ෂණයකට පැමිණ තොරතුරු සැපයීම මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා විසින් බැහැර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඔහුට කැඳවීමක් කළ බව පිළිගැනීමට මැලි කර තිබේ.
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (15) දීපව්‍යාප්තව සංවිධානය කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු අඩපණ වී තිබේ.
වර්ජනය පැවතිය ද අද (15) උදෑසන දුම්රිය ගමන් වාර 20 ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ පවසයි.
පළාත් පාලන ආයතන 341ක නිල කාලය මාර්තු මස 19දා මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් වීමෙන් අනතුරුව සියලු ම මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරු යටතට පත්වනු ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.
ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ "අකුරට වැඩ කිරීමේ" වෘත්තීය ක්‍රියාමාර්ගක නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද පැවසීය.