සියත ටෙලි වැකියට එරෙහි ආණ්ඩුවේ වරප්‍රසාද යෝජනාව සම්මතයි
සියත රූපවාහිනියේ ටෙලි වැකිය විශේෂාංගය ඉදිරිපත් කළ මාධ්‍යවේදියාට එරෙහිව
සියත රූපවාහිනියේ ටෙලි වැකිය විශේෂාංගය ඉදිරිපත් කළ මාධ්‍යවේදියාට එරෙහිව
IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය අනුමතවීම සම්බන්ධ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය
නව ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තිලක් වරාගොඩ ඉවත් නොකළ බවත්,
නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරා ගැනීමේ නිර්නායකත්,
ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.
නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් අද (21) පරාජයට පත්විය.
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ විසූ “කේසර“නමැති සිංහයා මියගොස් ඇත්තේ නිව්මෝනියාව සෑදීමෙන් පසු එය හෘද වස්තුවට බලපෑම නිසා බව පශු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9ක මුදලක් ලබා දීමට නොහැකි බව පවසන ආණ්ඩුව ඉකුත් 15වනදා රුපියල් බිලියන 113.5ක (රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය පනහක) මුදල්
මාර්තු 25 දා විශ්‍රාම යාමට නියමිත පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් නොදෙන ලෙසට
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට