ජනතාව තුළ ආකල්පීය වෙනසක් අවශ්‍යමයි - කරු ජයසුරිය
ශ්‍රී ලාංකීය ජනතාව තුළ ආකල්පීය වෙනසක් අවශ්‍ය බවත්, System Change කියා නව පරපුර ඉල්ලන්නේ එයට සමාන දෙයක් බවත් පවසන කරු ජයසුරිය හිටපු කතානායකවරයා, එය රජයකට හෝ පාර්ලිමේන්තුවට තනියම කළ හැකි දෙයක් නොවන බවත් රටම ඒ වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් කියා සිටියි.