'හූරන් කනවා' යන පරණ අදහස් වලින් මිදී අපේම බහුජාතික සමාගම් සෑදිය යුතුයි' - චම්පික
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම
නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී
නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී
වෘත්තිකයින්ට සහ සාමාන්‍ය මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා
එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'අද දෙරණ' වාර්තාකර තිබේ.
පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්රරමරත්න ට දෙවැනි වරට ලබා දී තිබු මාස 3 ක කාලය අද (9) දිනෙන් අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
2022 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට රේගු දෙපාර්තමේන්තුවට අය වීමට තිබූ සමස්ත හිඟ බදු ආදායම රුපියල් බිලියන 61ක් (61,254,145,583) බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට ඔක්තෝබර් 12 දින
රුපියල් ලක්ෂ 50 ට වඩා වැඩි දේපළ වැරදි පිළිබඳ හෝ ආරවුලක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ දැනුම් දී සිටියි.
තම සැමියාට යුක්තිය දිනා ගැනීමේ සටන දින 5000ක සීමාව පසු කළ බව