පොලිස්පති චන්දනට මාස 3ක සේවා දිගුවක් : දේශබන්දුට පොරොන්දුවක් !
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කර ඇති ජනාධිපතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති