සිව් වසරක් ගතවීත් සුව නොවු පාස්කු තුවාලය
ජේසු සමිඳානන් මරණය පරාජය කරමින් නැවත නැඟිටිමේ මංගල්‍ය හෙවත් පාස්කු ඉරිදා දේව මෙහෙයට දේවස්ථානවලට ගිය බැතිමතුන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර මරා දමා අද (අප්‍රේල් 21 වැනිදාට ) සිව් වසරක් සම්පුර්ණ වෙයි.