මේෂයෙන් මීනයට සූර්යයාගේ ගමන මායාවක් ද?
කාලාන්තරයක් තිස්සේ අපි සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන බව සලකමු. මේ දිනය අවුරුද්දක නව උදාව ලෙස නැවුම්ව වැඩ කටයුතු අරඹමු. නමුත් සැබෑවටම සූර්යයා මීනයෙන් මේෂයට යනවාද? විද්යාත්මකව බැලුවොත් මෙදින සිදුවන්නේ කුමක්ද?