චීනය දෙවුන්දර තුඩුවේ රේඩාර් කඳවුරක් පිහිටුවීමට සූදානම් වනවා ද?
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්රිත කැලෑබද ප්‍රදේශයක රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සලකා බලමින් සිටින බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් වෙමින් පවතී.