“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?”
- තාරේ සමීන් පාර් (Taare Zameen Par) චිත්‍රපටයේ (2007) ගුරුවරයා, රාම් ශන්ක නිඛුම්භ් (අමීර් කාන්)
කළු ලෑල්ලට පිටු පා ගුරු මේසයෙහි ඉදිරියෙන් අඩ ඉරියව්වෙන් වාඩිවූ රාම් ශන්ක ගුරුවරයා, ඒ බරපතල ප්‍රකාශය කෙරුවේ පංතියේ ළමුන්ට නොවේ. ඒ බරපතල ප්‍රකාශය සමග ඔහුගේ තනි රූප රාමුව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස අමීර් කාන් එළෙසින් ප්‍රබල ලෙස ප්‍රක්ෂේපණය කරන්නේ සිනමා තිරය ඉදිරියේ ඉන්නා වැඩිහිටි පිරිසට ඔවුන්ගේ සමාජීය ආකල්ප ස්වයං ප්‍රශ්න කිරීමකට හසුකර තැබීමටය.
ඉතිරිය, හැකි වුනොත් තව දින කිහිපයකින්(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







