Opinion
Showing page 130 of 187 (2,798 articles)

කුට්ටි - (එරන්ද ගිනිගේ)
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සහ මා සම වයසේ ය. ඔහු පිළිබඳව මා එතරම් දැන සිටියේ නැත.

අපේ පාර්ලිමේන්තුවට මොකද මේ වෙන්නේ ?
ගුටි බැට, මඩ, අවලාද, දෝෂාභියෝග, විශ්වාස භංග මේ මෑත කාලීන මෙරට උත්තරීතර පාර්ලිමේන්තුවේ ස්වභාවයයි.

අවිනිශ්චිත මොහොත ගැන නිශ්චිත අදහසක් - (IF වීඩියෝවක්)
“කවුරු අතඇරලා දැම්මත් මේ සිස්ටම් එක මේ ෆ්ලයිට් එක ගෙනිහිල්ල නිශ්චිත වෙලාවකදි මැතිවරණයක් තියෙනවා.

හම්බෝ බැසිල් - (එරන්ද ගිනිගේ)
ඊයේ හිරු සලකුණ බලා සිටින විට මට පෙනුණේ පුංචි කොලුවන් තුන් දෙනෙකු ඈත සිට සිංහයෙකුට කැට කැබලිතිවලින් පහර දෙන්නාක් වැනි දර්ශනයකි.

'නැකත වැරදුන නිසා තමයි අපිට කෙළවුනේ' - අවුල තියෙන්නේ කොතන ද? (IF වීඩියෝවක්)
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සම්බන්ධව ජ්‍යෝතිෂ්‍යවේදීන් අතර ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇතැයි පෙනෙන්නට තිබේ.

දීප්ති සමග පත්තරෙන් එහා - (එරන්ද ගිනිගේ)
ස්වාධීන රූපවාහිනී සේවයේ සෙනසුරාදා උදෑසන පැවති සංවාදය ගැන බොහෝ දෙනා වටිනා ප්‍රතිචාර එවා තිබුණා.

අපේ ගැහැණුන්ට බුදුවෙන්න බැරි ඇයි? - (චින්තන ධර්මදාස)
යුගයේ ආශ්චර්‍යමත්ම සිනමා කෘතිය පිළිබඳ ලිංගික කියවීම.


අශ්ශීලත්වයෙන් සතුටු වෙලා අන්තිමට වෙනදේ මෙන්න ? - (IF වීඩියෝවක්)
මේ වකවානුව වන විට සමාජය තුළ මත නිර්මාණය කිරිම සමාජ මාධ්‍ය අතට පත්ව තිබේ.

රනිල්-ලංසා හවුලේ ලොක්කෙක්ගෙන් මුස්ලිම් සහ කතෝලික ප්‍රජාවට ප්‍රහාරයක්
ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්ව සිට රනිල් රාජපක්ෂට සහාය දීම පිණිස ඉල්ලා අස් වූ සුගීශ්වර බණ්ඩාර මෙරට මුස්ලිම් සහ කතෝලික

ජවිපෙ වගකීම බාර ගන්නව ද? - (රොහාන් සමරජීව)
වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි.

රනිල් 1977 ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන පසුතලය ගැන කරුණු විකෘති කිරීම - (ලයනල් බෝපගේ)
මෙම ලිපිය ලියන්නට අදහස් කළේ පසුගියදා කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ප්‍රචාරක

අනුරාධා යහම්පත්ට ලැජ්ජාවක් නැද්ද - (එරන්ද ගිනිගේ)
අරගලය පටන් ගත්තේ දිලිත් ජයවීරගේ “අදහස් අපායේ” යමපල්ලන් ය.

අපි ඉන්දියාවේ කොටසක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
''අපි ඉන්දියාවේ කොටසක්'' (We are a part of India) කියල කවුරුහරි කෙනෙක් කියපුවම

තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතන සජිත් ජනාධිපති වුණොත්? - (IF වීඩියෝවක්)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සක්වල වැඩසටහන යටතේ රටේ විවිධ පළාත්වල රජයේ පාසල් සඳහා වසර කිහිපයක සිට ප්‍රදානයන් කරනු ලබයි.


