Opinion
Showing page 168 of 187 (2,797 articles)

වසංගතය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක කළමනාකරණයට නැතුවම බැරි ප්රජාතන්ත්රවාදය - මහාචාර්ය රොහාන් සමරජීව
බහු වසංගත:

තුනෙන් දෙකක් නැතුව, කොහොම කොරෝනා ඉවර කොරන්නද? - ගාමිණී වියන්ගොඩ
කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය.

මැතිවරණය සමග කෝවිඞ්-19 ට “ස්වාධීනව” කඬේ යාම - කුසල් පෙරේරා
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල

කොරෝනා ආසාදිතයින් වැරදිකරුවන් කරන ක්‍රියා වහා නවත්වනු!
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.

කොරෝනා ආසාදිතයින් වැරදිකරුවන් කරන ක්‍රියා වහා නවත්වනු!
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.

කොරෝනා පාර්ලිමේන්තු යැවීම -කුසල් පෙරේරා
කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් පළමු වටයේදී ආණ්ඩුව ලැබූ ප්‍රශංසා සහ දිනාගත් විශ්වාසය මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් ඇත. එයට හේතු ලෙස දැක්වෙන පොදු කතාව වන්නේ, මැතිවරණය

කොරෝනා පාර්ලිමේන්තු යැවීම -කුසල් පෙරේරා
කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් පළමු වටයේදී ආණ්ඩුව ලැබූ ප්‍රශංසා සහ දිනාගත් විශ්වාසය මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් ඇත.

රටක ඉරණම තීන්දු කරන නායකයින් සහ නායකත්වය - ක්‍රිශාන්ත කුරේ
"විජයග්‍රහණය අභියස ජනතාව පෙරමුණෙහි තබා ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතුය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබියස ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍රවනු ඇත" - නෙල්සන් මැන්ඩෙලා

නව දේශපාලන උපතකට පෙකනි වැල කැපීම - වික්ටර් අයිවන්
ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන

ගෝඨා පඹගාලක පැටලිලා: ''මිලිටරි බියවැද්දීම් වලින් පලක් නැහැ'' -අජිත් පැරකුම් ජයසිංහ
පහළ නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමේ හා තමන් අසාර්ථක යයි සිතන නිලධාරීන් අවඥාවට ලක් කිරීමේ

'ඝන අඳුර මත පෑයූ රිදී රේඛාව' - මංගලගේ තීන්දුව ගැන වික්ටර් අයිවන්ගේ විග්‍රහය
ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස

ගෝඨාගේ ආණ්ඩුවේ ධනපතියා දිලිත්ද? - රාවය
ලියන්න සිටි කතාවට පෙර ලිවිය යුත්තක් රාත්‍රියෙහි ඇස ගැටුණි. ඒ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නොව ඒ කිට්ටුව ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ආ පෙරටුගාමීන් අත්අඩංගුවට ගැනීමත් සමගය.

නැති වුණේ කොරෝනා නොව කොරෝනාවට ඇති බියයි - අජිත් පැරකුම් ජයසිංහ
අවසන් වරට මෙම කොලම ලියන විට රට පුරා ඇඳිරි නීති පනවා තිබුණා. ලංකා විද්‍යුත් පුවත්පතට මා ලිව්වෙ වසංගත තත්වයන් තුළ

දේශපාලන කම්කරුවන් : 'ජවිපෙ මහින්දානන්දගෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි ?'
කොරෝනා ආසාධිත මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු විගාමික ශ්‍රමිකයන් සම්බන්ධව පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ කළ

පාර්ලිමේන්තුව අත හැර මංගල ජනතා දේශපාලනයට පය ගැසීම වැදගත් - කුසල් පෙරේරා
ඊයේ (ජුනි 09) දහවල ලැබුණු ප්‍රවෘත්තිය සනාථ කරමින් මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් බව ප්‍රවෘත්ති නිවේදනයකින් ඊයේ සවස් වරුව වන විට ඔහු ප්‍රසිද්ධ කළේය.


