Opinion
Showing page 167 of 187 (2,797 articles)

''පච්චයක් ගැහුවට රස්තියාදුකාරයෙක් වෙන්නෙ නෑ'' : නාමල් ගැන Mahesh Hapugoda කරන 'සීරියස්' කතාවක් !
කොණ්ඩය වවාගෙන අතේ පච්චයක් ගහගෙන් සිටින තරුණයන් IRC කාරයන්, රස්තියාදුකාරයන් ලෙස හැඳින්වූ යුගය වෙනස් විය යුතු බව

සමගි තරුණ බලවේගයට අභියෝගයක්! - ලක්ෂ්මික මධුසංක
ලංකාවේ දේශපාලනය මේ පවතින තත්ත්වයෙන් මීට වඩා හොද තත්ත්වයකට රැගෙන යා යුතු බව ඔබ මෙන්ම මා ද තරයේ විශ්වාස කරමි.

ලංකාවේ සංකේත භූමිකාව අද අවුල් වෙලා -දීප්ති කුමාර ගුණරත්න IF කතිකාවේ දී කියයි
ලංකාවේ සංකේත භූමිකාව අද අවුල් වී ඇතැයි ප්‍රවීන දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

රට බෙදන්න පාරකියන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය -එකම දැයක් උදෙසා වෘත්තිකයෝ
නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 18 වන පරිච්ඡේදය 53 වන වගන්තිය මගින්

ඉරාජ්ට හා ටෙහානිට නාමල් ගෙන් තනතුරු ලැබීම : 'බලය කියන්නේ හරි පුදුම දෙයක් පුතා' - Ramesha Siriwardana
පුංචි පෙරවදන :

රෙයා අද්මිරාල්ගේ කතා: සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව - කුසල් පෙරේරා
මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති

''එජාපය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා'' - ධම්ම දිසානායක
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්ම මේ මොහොතේ විපක්ෂය දුර්වලවීමට

දැන් වෙලාව හරි ගිණි තියන්න... - Mahesh Hapugoda
පරාජයේ දුක්ඛිත මුහුණු වැඩියෙන් ම දුටුව ලස්සනම මැතිවරණයක් තමයි පසුගියදා අවසන් උනේ.

සිංහරාජය : ගෝලීයව සිතමින් දේශීයව වැඩ කරමු - Mahesh Hapugoda
''ඇතිවී ඇති සිංහරාජය පිළිබද පරිසර කතාබහ ඇත්ත සහ බොරුව අතර දෝලනය වෙමින් පැවතියද ඒ තුල ඇති නූතන සංවර්ධනය සහ පරිසරය අතර ආතතිය සැඟවිය හැකි යමක් නොවන බවට පත්ව

අලි සබ්රිගේ 'මොඩ් සංඥා' - පොහොට්ටුවේ ඇති පොහොට්ටුව නොවන දෙය...-Mahesh Hapugoda
ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පසුගියදා පැවසිය.

බයිට් එකට ගත්තත් මියනොයන මෛත්‍රී : 'විප්ලවේ කරනවා වගේම අමාරු වැඩක් තමයි ඇණයක් වෙන එක' - මහේෂ් හපුගොඩ
මෛත්‍රිපාල මහත්තයා තරම් බුකියේ බයිට් වෙන වෙනත් චරිතයක් නැති තරම්. එයා මොනවා හරි කිව්වත් කලත් අපේ අය එයාව ජෝක් එකට ගන්නවා.

පොදු ජන මතකය සහ මහජන මතය හසුරුවන ජනමාධ්‍ය ගැන ප්‍රවේශමින් ! - නාලක ගුණවර්ධන
වංශකතාවල හමු වන, නැතහොත් කිහිප දෙනකු විසින් සිතාමතා ප්‍රතිශෝධනය කරනු ලැබූ ඉතිහාසයේ (revisionist history) එල්බ ගෙන, එම ඉතිහාසයේ බරින් මිරිකී සිටින සමාජයක සාමූහික

මැතිවරණ ව්‍යාපාරය හා ස්ත්‍රී ද්වේෂය - මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මැතිවරණ ව්‍යාපාරයක් යනු රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ඉතා වැදගත් මොහොතක් වනවා පමණක් නොවේ. එය සමාජයක දේශපාලන සංස්කෘතියේත් සමාජ සාධකවලත් පවත්නා පසුගාමී සහ ප්‍රතිගාමී මතවාද

කලබල වෙන්න එපා, නිරුවත කියන්නේ අවියක්. - මහේෂ් හපුගොඩ
ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා.

වෙන්වීම කොන්වීම වෙනුවට රට ම එක් කිරීමට, ක්‍රිකට් - ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ
රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ අවස්‍ථාව බොහෝ තීරණාත්මක ය. මේ රට වසර 70 ට වැඩි කාලයක්


