Opinion
Showing page 165 of 187 (2,797 articles)

චතුස්කෝටිකය නම් නලින්ගේ සෙල්ලම් පිස්තෝලය -නලින් ද සිල්වාට අභියෝග 8
ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ "අම්මා" කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ "අම්මා" කියාය.

ඇඳක් උඩ සම්මුඛ සාකච්ඡාවක් - facultyofsex
මං එක සෙක්ස් වටයක් ඉවර කරලා එයා මතින් නැගිට්ටා. මං මගේ සුරතාන්තය ලැබුවට එයා එයාගෙ උපරිමයට ඇවිත් තිබුනෙ නෑ.

'ඔයා සෙක්ස් කරන්නෙ නැද්ද? එහෙනං ඔයා ඉවරයි'. - හෙලන්ගෙන් වදන් දහයක්
''සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ” -හෙලන් ගර්ලි බ්‍රවුන්

අපි එකට ජීවත් වෙන්න තෝරගන්නෙ අපි ආසා කරන ගැහැණියමද? - චින්තන ධර්මදාස
''අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි, අපි දකින අපි ආශා කරන ගැහැණියවද අපි කසාද බඳින්න හරි නැත්නම්

ඩොනල්ඩ් ට්‍රම්ප්ද නලින්වාදියෙකි - නලින් ද සිල්වාට අභියෝග 7
යමක් විග්‍රහ කිරීමට ප්‍රථම එය බටහිරද,පෙරදිගද, සිංහලද, අසිංහලද, බෞද්ධද, අබෞද්ධද යැයි හංවඩුවක් ගසා, ඉන් අනතුරුව එය විග්‍රහ කිරීම නලින් වාදයේ මූලික ලක්ෂණයෙකි.

හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා
”අනියම් ඇසුරක් මාට්ටු වී නිරුවතින් දිව යන මන්ත්‍රීවරයෙකුගේ වීඩියෝව සමාජ ජාලා හොල්ලයි”

X සුසමාදර්ශයෙන් ඉවත් වීම
80 දශකයේ ඉංග්‍රීසි ජාතික රොක් සංගීතඥයකු වූ රොබට් වයිට්, ඒ යුගයේ එංගලන්තයේ පැවති ආකර කම්කරුවන්ගේ වෘත්තීය අරගලයට සහයක් වශයෙන් පහත ගීතය ඉදිරිපත් කළේය.

ඒ ගල හැර වෙනත් ගල් තිබේද? - Mahesh Hapugoda
අද අර කොළඹ ලුණුගල බස් එක මොකක්දෝ හන්දියකින් පල්ලට දෙරි ගහල මිනිස්සු පහළොවක් මියඇදීම ගැන මට නම් මහා පුදුමයක් නැහැ.

කුරුඳු සිගරට්ටුවේ අතිරික්ත ප්‍රමෝදය... -Mahesh Hapugoda
විමල් විරවංශ උන්නැහේ කුරුඳු සිගරට් එකක් තාලෙට කට කොණේ ගහගෙන ඉන්න පින්තූරයක් දැක්ක.

පශ්චාත්-නූතන මිරැන්ඩා - දීප්ති කුමාර ගුණරත්න
මීට වසර කිහිපයකට පෙර ධර්මසිරි බණ්ඩාරනායක හමු වූ මොහොතක ඔහු මට මෙසේ ප්‍රකාශ කරන ලදී.

T 56 තැනූ අනුකාරක චීන්නු - නලින් ද සිල්වාට අභියෝග 5
මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පුන පුනා පවසන මතයක් නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවයි.

ස්වර්ගයට සහ අපායට ඇත්තේ එකම යතුරකි. - දීප්ති කුමාර ගුණරත්න
මා ආර්ථික විද්‍යාව සම්බන්ධ උගතෙකු නොවේ. නමුත් මාක්ස්වාදී දේශපාලන-ආර්ථිකය පිළිබඳව මගේ දැනුම තරමක් පුළුල්ය.

පාස්කු කොමිසම : 'මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.' -අජිත් පැරකුම් ජයසිංහ
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාව විසින් වින්දිතයන්ගේ හා මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්කර ඇති බව පෙනේ.

"නලින්ට ගණ දෙවි නුවණක් දෙන්නේ" - නලින් ද සිල්වාට අභියෝග 4
වැඳලා දෙවියන් පොත අරගන්නේ යැදලා ගුරුනුත් සිත් නොතළන්නේ සකලා සිල්පය මට සෑදෙන්නේ දැකලා ගණ දෙවි නුවණක් දෙන්නේ

කොමිසම රනිල් සමත් කර මෛත්‍රී පේල් කරන්නේ ඇයි ? - උදයසිරි වික්‍රමරත්න
මෛත්‍රී වෙනුවෙන් ලිවීම අනතුරුදායකය. එයට හේතුව මෛත්‍රී දේශපාලකයෙකු වීමයි. දේශපාලකයන්ට පවතින රැකවරණය අපට නැත.


