Opinion
Showing page 164 of 187 (2,797 articles)

සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන (03) -අරවින්ද හෙට්ටිආරච්චි
ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 03 වන කොටස

සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන (02) -අරවින්ද හෙට්ටිආරච්චි
ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 02 වන කොටස

සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන - පෙරසටහන : අරවින්ද හෙට්ටිආරච්චි
ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. (1)

රෝමියෝ සහ ජුලියට් : නතිං-කරණය... - මහේෂ හපුගොඩ
ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා.

රනිල්ගේ අවතාරයෙන් මිදෙන්නේ කෙසේද? -මහේෂ් හපුගොඩ
මේක ලියන්න මට වුවමනාවක්වත් උද්යෝගයක්වත් නැහැ. උවමනා නැහැ කියල ලියන්නේ නැතුව ඉන්නත් බැහැ.

මැරෙන්න කළින් අතුරුදහන් වෙමු….- මහේෂ් හපුගොඩ
‘මරණය අත ළඟට පැමිණ ඇත. නමුත් මියයාම තේරුමක් නැති දෙයකි. මියයාම වෙනුවට අප පුරුදු විය යුත්තේ අතුරුදහන් විමට යි’. එහෙම කිව්වේ ජීන් බ්‍රෝදිලා.

විද්‍යාත්මක දැනුම ලබා ගන්නේ කෙසේද? -ආචාර්ය සී. ඒ. සාලිය (ශිරාල් ගේ ලිපියට ප්‍රතිචාරයක්)
නීතීඥ ශිරාල් ලක්තිලක මහතාගේ “විද්‍යාව, මිත්‍යාව හා සමාජ අවසංවර්ධනය” නැමති දැනුම ලබා ගන්නේ කෙසේද පිලිබඳ ලිපිය මඟින් කාලෝචිත සංවාදයකට මුලපිරීම සම්බන්ධව පළමුව ඔහුට ස්තුතිවන්ත වෙමි.

විකල්ප කතිකාව : කෝවිඩ් වසංගතය හා බොර දියේ මාළු ඇල්ලීම
(විදෙස්ගත ශ්‍රී ලාකික එකතුව, ජර්මනිය. අප්‍රේල් 2021)

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්න
ලෝකයේ ප්‍රථම වතාවට අපි මැයි දිනය සමරන්නේ අලුත් සන්දර්භයක සිට ය.

පණිවිඩය යනු කිංස්ලි ම ය... - මහේෂ් හපුගොඩ
මම හිතන්නේ නැහැ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හැටියට අලුත් පත්වීමක් ලබපු සිරසේ කිංස්ලි රත්නායක අළුතෙන් පණිවිඩයක් දුන්න කියල අපිට.

විද්‍යාව, මිත්‍යාව හා සමාජ අවසංවර්ධනය - ශිරාල් ලක්තිලක
(මේ කරුන පිලිබඳව සංවාදයක් ඇතිකිරීමේ අරමුණින් යුතුව මෙම ලිපිය මෙසේ පලකරමි.)

නලින් ද සිල්වාට අභියෝගය -10 : මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා!
අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය.

හිස් බැල්ම : කියවිය යුතුම සංවේදී කතාවක් - මහේෂ් හපුගොඩ
අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා කියල අපි උපකල්පනය කරන එක අවුලක්ම නෙවෙයි.

අසම්මතය සම්මතේ හැඩයට කැපීම -Faculty of Sex
අපේ අසම්මත සම්බන්ධතාවලට සම්මත රාමුවෙන් තේරුම් දෙන්න යන එක ලොකු අවුලක්.

සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන් - නලින් ද සිල්වාට අභියෝග 9
නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි.


