මුල්‍ය අරමුදලෙන් පසු....?| රොහාන් සමරජීව
බාහිර කම්පන හමුවේ ණය ගෙවීම අභියෝගයක් විය හැකි බැවින්, භාවිත කළ හැකි සංචිත ඉහළ නංවා ගනිමින් අපනයන මූලික ආර්ථික වර්ධනයකට වහා පිවිසීමේ වැදගත්කම.

බාහිර කම්පන හමුවේ ණය ගෙවීම අභියෝගයක් විය හැකි බැවින්, භාවිත කළ හැකි සංචිත ඉහළ නංවා ගනිමින් අපනයන මූලික ආර්ථික වර්ධනයකට වහා පිවිසීමේ වැදගත්කම.
2028 විදේශ ණය ගෙවීම් හමුවේ සංචිත කළමනාකරණය ගැන හිටපු ජනාධිපතිගේ ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂවරයාගෙන් අනතුරු ඇඟවීමක්
ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළ සහ ඩිජිටල් සංචිත හරහා ලෝක ආර්ථිකය මෙහෙයවන යාන්ත්‍රණය
බල කඳවුරු වෙනුවට ආර්ථික අන්තර්-රඳා පැවැත්මක් ගොඩනැගීමේ ඉන්දීය විභවය හිටපු මහකොමසාරිස්වරයාගේ විවරණයට
අවුරුදු 48 ක නාගරික වෙළඳපල පරිභෝජන මාදිලිය වෙනුවට, සදාචාර සම්පන්න ශිෂ්ට මිනිසෙකු සහ ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කරන සැබෑ ජාතික සංවර්ධනයක මූලික යෝජනාවලිය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහි වෘත්තීය විරෝධය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස බැහැර නොකර, විවෘත සංවාදයකින් අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම ආණ්ඩුවේ පරිණතභාවයයි.
*දිට්වා සුළි කුණාටුවේ බිඳවැටීම් සහ එළඹෙන ප්‍රබල එල් නිනෝ තත්ත්වය හමුවේ හුදු සහනාධාර බෙදීමෙන් ඔබ්බට ගොස් ප්‍රජාව සවිබල ගැන්වීමට පෙරමුණ ගත යුතු තීරණාත්මක කාල හෝරාව.
*පවුල් දේශපාලනය සහ දෘෂ්ටිවාද වෙනුවට නිෂ්පාදනය හා කුසලතාව මුල් කරගත් නව ජාතික සම්මුතියක අවශ්‍යතාව.
"මහින්දාගමනය ගැන මතුකළ නිශ්චිත ප්‍රශ්නවලට සෘජු පිළිතුරු වෙනුවට 'May be, May be not' කියමින් මඟහැරීම සහ ඓතිහාසික සාධක හමුවේ පසුබැසීම"
මහ බැංකුවේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන ජයග්‍රහණ පෙන්වද්දී, බදු බරින් හෙම්බත් වූ මහපොළොවේ ජනතාව මුහුණ දෙන සැබෑ K-හැඩයේ ආර්ථික ඛේදවාචකය.