ක්‍රීඩා
Showing page 99 of 152 (2,267 articles)

ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් විය.

පැරිස් ඔලිම්පික් උළෙලේ සමරිසි තරගකරුවන් 144ක්
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අවම වශයෙන් සමරිසි LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා.

පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?
ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19)

ආරක්ෂක මුරකාවල් තර කරමින් ප්‍රංශ පොලිසිය මධ්‍යම පැරිසිය වසා දමයි
ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැමිණීම ආරම්භ වීමත් සමග පැරිස් අගනුවර මැද කොටසේ විශාල ප්‍රදේශ වසා දැමීම ප්‍රංශ ආරක්ෂක හමුදාවන් විසින් දැන් ආරම්භ කර තිබෙනවා.

'පැරිස්වාසීන්ගේ විවේචන’ යටපත් කරමින් ඔලිම්පික් ගිනිසිළුව අගනුවර වීදි සංචාරයේ
පැරිස් ඔලිම්පික් ගිනිසිළුව ප්‍රථම වතාවට ඉරිදා ප්‍රංශ අගනුවරට පිවිසියේ නගරයේ විවේචනාත්මක නිවැසියන් අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳව උනන්දුවක් ඇති

පොරොන්දු ඉටු කරමින් පැරිස් පුරපතිනිය සෙන් ගඟේ පිහිනයි
තෙත් ඇඳුමක් හා ගොග්ල්ස් ඇස් කන්නාඩි පැළඳ ගත් ඈන් හිඩල්ගෝ පැරිස් පුරපතිනිය සිය ගණන් පැරිස්වාසීන් බලා සිටියදී

CAVA U20 කාන්තා: ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද නේපාලයට එරෙහිව
ඉදිරි පෙල වමේ සිට - සුලක්ෂණා පසිදුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්යා මින්දුලී, විමන්ෂා ප්‍රභානි, පූජා අත්තනායක, හර්ෂනි නිසංසලා, චතුරි පූර්ණිමා

ජස්වර් උමාර්: 'කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකා පාපන්දුව යන්නේ හරි පාරේ'
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් අරමුදල් ලැබීම පමා වීම හේතුවෙන් දේශීය පාපන්දු ක්‍රීඩා වාරය ආරම්භ කිරීම ප්‍රමාද වූ බවත්

ලෙමීන් යමාල්: 'මං බබා කාලේ මෙසීත් එක්ක ඉන්න පිංතූරේ මෙච්චර කල් හංගලයි තිබුනේ'
සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙන ලෙමීන් යමාල් බිලිඳෙකුව සිටියදී ලයනල් මෙසී සමග ගත් ඡායාරූප මේ වන තෙක් සඟවා තබා ගෙන සිටි බව

පැරිස් ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙක්
ප්‍රංශයේ පැරිස් නුවරදී ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සහභාගි

ලියෝ මෙසී : සාර්ථක නායකයා යනු තනි අලියෙක් වීම නොවේ
සාර්ථක නායකයා යනු තනි අලියෙක් වීම නොවේ, කුහුඹු රෑණකට නිසි තැනට පාර පෙන්නන තවත් කුහුඹුවෙක් වීමයි.

Finalissima 2025: යමාල් බබාව හුරතල් කළ වීරයා මුණගැසෙන තරගය
බිලිඳු වියේ සිටියදී තමාව සුරතල් කළ ආජන්ටිනාවේ ලයනල් මෙසී ට එරෙහිව තරග කිරීමේ දුර්ලභ අවස්ථාවක්

2025 චැම්පියන්ස් කුසලානය: ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර වෙයි
පාකිස්තානයේදී ලබන වසරේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ සහභාගිත්වය අරබයා මතුව තිබෙන මත ගැටුම දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ප්‍රංශ ක්‍රීඩා ඇමතිවරිය සෙන් ගඟට පනී
පැරිසියේ සෙන් ගංගාව ඔලිම්පික් තරගකරුවන්ට පිහිනීමට සුදුසු බව ඔප්පු කිරීම පිණිස ප්‍රංශයේ ක්‍රීඩා ඇමතිවරිය දියට පැන

සෙන් ගංගාවේ පිහිනූ අතීතෙ දවස්
17 වැනි ශතවර්ෂයේ ප්‍රංශ විප්ලවයට පෙර සෙන් ගංගාවේ ස්නානය කිරීම විනෝදාත්මක මෝස්තරයක් වී තිබුනා.

