ක්‍රීඩා
Showing page 97 of 152 (2,267 articles)

තරුෂි මූලික වටයෙන් අටවෙනි තැනට
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (2) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවා.

මොහොමඩ් ශිරාශ් : ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිංහ වර්ණ ලත් 213 වෙනි ක්‍රීඩකයා
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිංහ වර්ණ ලත් 213 වෙනි ක්‍රීඩකයා වීමේ වරම මොහොමඩ් ශිරාශ් ට හිමි වුණි.

ඔලිම්පික් ගම්මානයේ සොරකම් කිහිපයක්
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නතර වී සිටින ඔලිම්පික් ගම්මානයේ සොරකම් කිහිපයක්

ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්
ඇල්ජීරියාවෙන් බොක්සිං තරග බිමට පිවිස සිටින විසිපස් හැවිරිදි ඉමාන් කලීෆ් (Imane Khelif) නිසා පැරිස් ඔලිම්පික් බොක්සිං වළල්ලේ භේදකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා.

ගෞරවය හා නින්දාව - (ඉරේශාන් සිරිවර්ධන)
ගාල්ල දිස්ත්‍රික්කයේ එකම පාසලකින් ජාතික කණ්ඩායමට සිව් දෙනෙක් ක්‍රීඩා කරයි.

කාවා නේෂන්ස් ලීග් කාන්තා තරග බිමට ශ්‍රී ලංකාවත්
කාවා නේෂන්ස් ලීග් - CAVA Nations League - කාන්තා 2024 තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා

ඉතිහාසය ආපසු හරවමින් සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වෙයි
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුන්ප්‍රයාම තරග සෙන් ගංගාවේ පැවැත්වූ දවස ප්‍රංශය ට ඉතිහාසගතවන දිනයක්.

මඟුල් මුද්ද නැතිකර ගත් ඔලිම්පික් ක්‍රීඩකයා බිරිඳගෙන් සමාව අයදියි
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් සිටියදී සිය මඟුල් මුද්ද නැතිකර ගැනීම පිළිබඳව ඉතාලියේ උස පැනීමේ ක්‍රීඩක ජන්මර්කෝ

ඉන්දියාව ජයග්‍රහණය උදුරා ගැනීමෙන් පසුව සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව පරදී
ඉන්දියාව ට එරෙහි ජයග්‍රහණයක් පෙනි පෙනී තිබියදී පන්දු 34ක් ඇතුළත ලකුණු 27කට කඩුලු 7ක් අහිමි කර ගනිමින් ශ්‍රී ලංකාව ඊයේ

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දකුණු කොරියාවෙන් වරදට සමාව ඉල්ලයි
ප්‍රංශයේ පැවැත්වෙන මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවේදී, 143 දෙනකුගෙන් යුත් දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකා සංචිතය, උතුරු කොරියානුවන් ලෙස වරදවා හඳුන්වාදීම සම්බන්ධයෙන්, ප්‍රංශ ඔලිම්පික් බලධාරීහු සමාව ඇයද සිටිති.

ඉන්දියා දඟ පන්දු ප්‍රහාරය හමුවේ අසරණ වෙමින් ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි
ඉන්දීය දඟ පන්දු ප්‍රහාරය හමුවේ අසරණ වූ ශ්‍රී ලංකාව ලකුණු 31කට කඩුලු 7ක් අහිමි කර ගනිමින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි T20 තරගයෙන් කඩුලු 7ක පරාජයක් (ඩක්වර්ත්/ලුවිස්) ලැබුවා.

සෙන් නදී ජල දූෂණයෙන් ඔලිම්පික් තුන්ප්‍රයාම ඉසව්වට බාධා
ප්‍රංශයේ පැරිස් හි සෙන් (Seine) නදියේ පරිසර දූෂණ තත්වය හේතුකොට, ඊයේ (28) පැවැත්වීමට තිබූ 2024 - ඔලිම්පික් තුන්ප්‍රයාම පිහිනුම් අභ්‍යාස අවලංගු කිරීමට ක්‍රීඩා බලධාරීහු තීරණය කළහ.

ලක් කෙල්ලෝ ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනයි
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් පස්වැනි ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව

ලකුණු 30කට කඩුලු 9ක් බිඳ වැටෙමින් ශ්‍රී ලංකාවට ලකුණු 43ක පරාජයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවති පළමු T20 තරගයේ ලෝක ශූර ඉන්දියාව ට එරෙහිව ලකුණු 214ක දැවැන්ත

පළමු T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 43ක ජයක්
ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් ලකුණු 43 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම (ජුලි 27) සමත් විය.

