ක්‍රීඩා
Showing page 96 of 152 (2,267 articles)

පැරිස් ඔලිම්පික් උළෙලේ කොවිඩ් වසංගතය හිස ඔසවන ලකුණු
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොවිඩ් වසංගතය පැතිර යනු ඇතැයි බියක් හටගෙන තිබෙනවා.

කොවිඩ් සමග ඔලිම්පික් පදක්කමක්
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්වූ අමෙරිකාවේ නෝව ලයිල්ස්

ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩිකාවක් හා ඇගේ පිරිවර පැරිසියෙන් පිටුවහල් කරයි
ඉන්දියානු කාන්තා මල්ලවපොර ක්‍රීඩාවට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උදාවී තිබෙන්නේ නරක කලදසාවක්.

රන් පදක්කමට ඉතා ළඟයි...ඒත් ග්‍රෑම්ස් සීයකින් දුරයි
ඔලිම්පික් මල්ලවපොර අවසාන තරගයකට කිසිම ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා ගෙන නැහැ.

වසර 27කින් නොලැබුණු සුපිරි ජයක් ශ්‍රී ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට

සනා : හොඳින් හෝ නරකින් උපරිමය ගන්නා පුහුණුකරුවෙක් - (ඉරේශාන් සිරිවර්ධන)
ක්‍රිකට් පුහුණුකරුවකු සතු විය යුතු කිසිඳු මූලික පුහුණු සහතිකයක් සනත් ජයසූරියට නැත.

ප්‍රේමයේ නගරයේදී චීනයේ බැඩ්මින්ටන් ශූරියට රන් පදක්කමක් හා දියමන්ති මුද්දක්
‘ප්‍රේමයේ නගරයේ’දී ඇය Porte de La Chapelle බැඩ්මින්ටන් පිටියට ඇගේ මිශ්‍ර යුගල තරග සහකරුවා සමග ඇවිද ගියේ රන් පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන්.

ආසියානු රග්බි: ඩිල්රෝයි ප්‍රනාන්දුට තරග නිලධාරි කළමනාකරු තනතුර
ආසියානු රග්බි නව තරග නිලධාරි කළමනාකරු - Match Official Manager - වශයෙන් පත්ව සිටින ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා ශ්‍රී ලාංකේය රග්බි

අරුණ දර්ශන : පැතුම සහ ඉලක්කය
රටේම පැතුම අද රෑ අරුණ දර්ශන ඔලිම්පික් අවසන් වටයට සුදුසුකම් ලබනවා දැකීමයි.

නෝව ලයිල්ස්: වසර 20කට පසුව නැවත වතාවක් ලොව වේගවත්ම මිනිසා අමෙරිකාවෙන්
නැවත වතාවක් ‘ලෝකයේ වේගවත්ම මිනිසා’ බවට අමෙරිකානුවෙක් පත්ව සිටිනවා.

'මගේ දරුවා ගැහැනු ළමයෙක්' : ඉමාන් කලීෆ්ගේ පියා සාක්ෂි ඉදිරිපත් කරයි
පැරිස් ඔලිම්පික් පදක්කම්ලාභිනී ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් බොක්සිං ක්‍රීඩිකාව අරබයා මතුව තිබෙන ස්ත්‍රී - පුරුෂ භාවයේ මතභේදය

වැන්ඩසේ - අසලංක ඉන්දියාව වනසති
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී කලකින් දක්නට ලැබුණු විශිෂ්ට කැපවීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා)

ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කමක් සහතික කර ගනී
ස්ත්‍රී - පුරුෂ භාවයේ අර්බුදයක් හේතුවෙන් මහත් ආන්දෝලනයට ලක්ව සිටින ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දැන් සහතික කර ගෙන සිටිනවා.

තරුෂි දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට
'පැරිස් 2024' ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800

පිරිමි ජාන සහිත කාන්තාවන් දෙදෙනෙක් නිසා රත්වන පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල
පිරිමි ජාන සහිතව කාන්තාවක ලෙස උපන් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනෙක් නිසා පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල දෙස

