ක්‍රීඩා
Showing page 98 of 152 (2,267 articles)

ඔලිම්පික් සමාරම්භක උළෙලට යන මං අහුරමින් ප්‍රංශයේ දුම්රිය මාර්ගවලට ගිනිතබයි
ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සඳහා පැරිසිය ට යමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළුව යුරෝපය හරහා 800,000ක

පැරිස් ඔලිම්පික්: ලෝකයේ ලොකුම ආපනශාලාවේ කෝකියන් 200ක් වැඩ
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 වැනිදා පැරිසියේ ආරම්භ වන විට ප්‍රථම වරට සිදුවන සිද්ධීන් කිහිපයක්ම තිබෙනවා.

කරට කර සටනකින් ශ්‍රී ලංකාව අවසන් තරගයට
පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු සටනකින් අනතුරුව ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට

පලස්තීන ක්‍රීඩකයෝ: 'ඔලිම්පික් උළෙලට පැමිණීම ම අප ලැබූ ජයග්‍රහණයක්'
මැද පෙරදිග පවතින යුද්ධය මධ්‍යයේ පලස්තීනයේ ක්‍රීඩකයන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පෙනී සිටීම ම ඔවුන් දැනටමත් ලැබූ

නවසිලන්ත අශ්වාරෝහක ක්‍රීඩා අශ්වයන් පැරිස් ඔලිම්පික්ස් යන්නේ ප්ලේන් එකෙන්
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අශ්වාරෝහක ක්‍රීඩාවන් හි තරග කරන නවසිලන්තයේ අශ්වයින් පැරිසියට යන්නේ ගුවනින්.

ඉතිහාසයේ කුඩා ම ඔලිම්පික් කණ්ඩායම යවමින් යුක්රේනය තැපැල් මුද්දරයක් නිකුත් කරයි
එදා මෙදා තුර කුඩා ම ජාතික ඔලිම්පික් කණ්ඩායම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කරන යුක්රේනය එම කණ්ඩායම

පැරිස් ඔලිම්පික්: ප්‍රථම වතාවට දම් පාට ධාවන පථයක්
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් පැවැත්වෙන Stade de France ක්‍රීඩාංගණයේ ලැවැන්ඩර වර්ණයෙන් යුත් ධාවන පථය ඔලිම්පික් තරග බිමක එදා මෙදා තුර තිබූ වේගවත්ම ධාවන පථය ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා

KFL Season 3: විවෘත බර පංති ශූරතාවලිය 27දා
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සටන්වලට අමතරව හඳුන්වා දුන් විවෘත බර පංති ශූරතාවලියේ දෙවැනි අදියරත් දැක ගැනීමේ

ප්‍රංශ සවාරියේ පාපැදි ශූරයා ඔලිම්පික් උළෙලට නෑ
මේ වසරේ ප්‍රංශ සවාරිය - Tour de France - මහා පාපැදි තරගය ජය ගත් ටඩේ පොගාචාර් (Tadej Pogacar) 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා

ආසියානු කුසලාන වි20 කාන්තා: චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
චමරි අතපත්තුගේ වේගවත් ශතකය හමුවේ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද

පැරිස් ඔලිම්පික්: මාධ්‍ය හැඳුනුම් පත් ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වෙයි
ප්‍රංශයේදී සිකුරාදා ඇරඹෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට අවශ්‍ය මාධ්‍ය හැඳුනුම් පත සඳහා ලොව නන් දෙසින්

ප්‍රංශ සවාරිය 2024: ස්ලොවේනියාවේ පොගාචාර් තෙවැනි වරටත් ශූරයා වෙයි
ස්ලොවේනියාවේ 25 හැවිරිදි වෘත්තීය පාපැදි ක්‍රීඩක ටඩේ පොගාචාර් (Tadej Pogacar) වාර්තා අලුත් කරමින් තෙවැනි වතාවටත්

LPL 2024: කිරුළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට
05 වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම (ජුලි 21) සමත් විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජය කරමිනි.

ඉන්දියානු අභියෝගය සමග එන KFL සටන් රාත්‍රිය 27දා
ජාත්‍යන්තර මට්ටමේ සටන් කලාව නැවත වතාවක් ශ්‍රී ලංකාව ට ගෙන එමින් කර්මා ෆයිට් ලීග් - Karma Fight League (KFL) - තරගාවලිය ජූලි 27 වැනිදා කොළඹදී පැවැත්වෙනවා.

