විදේශ
Showing page 118 of 134 (2,000 articles)

මාලදිවයින ඇද වැටේ
මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි.

ලිබියානු මහ බැංකු අධිපති රටින් පැන යයි
තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක් අල්-කබීර් (Sadiq al-Kabir) ප්‍රකාශ කරයි.

ෂන්ෂන් ජපානය කළඹයි
ජපානයේ කගොෂිමා (Kagoshima) ප්‍රදේශය හරහා හමායන ෂන්ෂන් (Shanshan) සුළි කුණාටුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයකු අතුරුදන් වී තිබේ.

ලෝක ආහාර වැඩසටහනෙත් හොරු
එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) අයත් ලෝක ආහාර වැඩසටහන (WFP) සුඩානයේ සිටින සිය ඉහළ පෙළ නිලධාරීන්

බලුකිස්ථාන බෙදුම්වාදීන් ඝාතන රැල්ලක
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිට මෝටර් රථවලින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 24 දෙනකු ට අධික පිරිසක්

හමාස් සටන්කරුවෝ තර්මෝබැරික් රොකට් ප්‍රහාරයක් එල්ල කරති
ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) වෙත එල්ල කළ නවතම ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

ඊශ්‍රායල විරෝධතාකරුවෝ ටෙල් අවිව් අධිවේගය අවහිර කරති
ගාසා හි හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කර දෙන ලෙස රජයට බල කරමින්, ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් ටෙල් අවිව් අගනුවර

ඊශ්‍රායලයට එරෙහිව ඇම්නෙස්ටි සංවිධානය විමර්ශනයක් කැඳවයි
මානව හිමිකම් පිලිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය (Amnesty International) ඊශ්‍රායලයට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරයි.

උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි
උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පසුගියදා, මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර අභ්‍යාසයක් නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.

රොයිටර්ස් ආරක්ෂක උපදේශක යුක්‍රේනයෙදී මරුට. මාධ්‍යවේදීන් දෙදෙනකුට තුවාල
රොයිටර්ස් (Reuters) පුවත් සේවයේ ආරක්ෂක උපදේශක රයන් එවන්ස් (Ryan Evans), යුක්‍රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාර වලින් මරණයට පත් වූ බව එම පුවත් සේවය තහවුරු කරයි.

යුක්‍රේන යුද පෙරමුණට රුසියානු ප්‍රහාර
යුක්‍රේනයේ උතුරු, නැගෙනහිර සහ දකුණුබද ප්‍රදේශ කිහිපයකට රුසියාව එකවර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ලයින් 4 දෙනකු මියගොස් 37 දෙනකු තුවාල ලබා ඇත.

මැදපෙරදිග කලාපීය යුද්ධයක ගිනි පුපුරු මතුවෙයි
ඊයේ උදෑසන දකුණු ලෙබනනයට ඊශ්‍රායලය දරුණු ප්‍රහාර රැල්ලක් දියත් කළේය.

ඊශ්‍රායලය පුරා පැය 48 ක හදිසි තත්වයක්
සමස්ත ඊශ්‍රායලය පුරා අද පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක පැය 48 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරයි
ඊයේ (22) නිරිතදිග අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපයේ (Reykjanes peninsula) ගිනිකන්දක් පුපුරා ගියේය.

ඉන්දීය අගමැති යුක්රේනයේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී (Narendra Modi ) යුක්රේනයේ කිව් (Kyiv) අගනුවරට සම්ප්‍රාප්ත වේ.

