විදේශ
Showing page 119 of 134 (2,000 articles)

ඉන්දියානු ඖෂධ නිෂ්පාදනාගාර පිපිරුමට හේතුව අධි වාෂ්පශීලී රසායනික කාන්දුවක්
පුද්ගලයින් 17 දෙනකුට මරු කැඳවමින් සහ තවත් 40 ක ට තුවාල සිදු කරමින් ඉකුත් බදාදා (21) දකුණු ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක සිදුවූ හදිසි පිපිරීම

'වඳුරු උණ රෝගය, කොවිඩ් -19 ප්‍රභේදයක් නොවේ - ලෝක සෞඛ්‍ය සංවිධානය
අප්‍රිකාවෙන් ආරම්භව ලොව පුරා පැතිර යන එම්පොක්ස් (mpox) හෙවත් වඳුරු උණ රෝගය තවත් කොවිඩ් -19 ප්‍රභේදයක් නොවන බව

ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පලස්තීනුවන් 20ක් ඊයේ(20) මරුට
ගාසා තීරයේ අවතැන් පලස්තීනුවන් රැඳී සිටි පාසලකට සහ පොදු වෙළඳ මධ්‍යස්ථානයකට එල්ල කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20

සටන් විරාම යෝජනා පිළිගන්නැයි බ්ලින්කන් හමාස් සංවිධානයට බල කරයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu), සටන් විරාම ගිවිසුමකට එකඟතාව පල කළ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) ඊයේ (19) මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික වෛද්‍ය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට නියෝග කරයි
වහා ජාතික වෛද්‍ය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙස ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) විශේෂ නියෝගයක් නිකුත් කළේය.

රෝහින්යා සරණාගතයින්ට බංග්ලාදේශ අන්තර්වාර නායක යුනුස් ගෙන් ප්‍රතිඥාවක්
මියෙන්මාරයෙන් පලායන රෝහින්යා වැසියන් ට පූර්ණ ආරක්ෂාව ලබා දෙන බව බංග්ලාදේශ නව අන්තර්වාර නායක

ඊශ්‍රායල හමුදා, මාධ්‍යවේදිනියකට වෙඩි තබයි
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙමින් සිටි මාධ්‍යවේදිනියක වන සල්මා අල්-කදෞමි (Salma al-Qadoumi) හට ඛාන් යුනිස් (Khan Younis) හි දී, පිටුපසින් පැමිණ වෙඩි තබා ඇතැයි අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.

දකුණු අප්‍රිකාව පුරා මිලියන ගණනක ජනගහනයට නියඟයෙන් පීඩා
දකුණු අප්‍රිකාවේ මිලියන ගණනක ජනගහනය දරුණු නියඟයෙන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.

නවතම ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය එකම පවුලේ සය දෙනා අතර UN සාමාජිකාවක්
ගාසා තීරයේ, මධ්‍යම දෙරා එල්-බලා (Deir el-Balah) හි ඊයේ (17) සවස සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය එකම පවුලේ

යේමනය උග්‍ර දුර්භික්ෂයක
යේමනයේ ජනගහනය අතර මන්දපෝෂණය උග්‍ර වෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) පවසයි.

තායිලන්තයේ නව අගමැතිනිය පැතොන්ටාන් ශිනවත්‍රා දිව්රුම් දෙයි
පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස අද, එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) හමුවේ දිවුරුම් දුන්නාය.

ඒකපාර්ශ්වීය සටන් විරාමයකට බල කරමින් ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකළ නවතම ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ගාසා සටන් විරාම සාකච්ඡා දෙවන දිනටත් දිග්ගැසෙයි
ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා දෙවන දිනටත් කටාර් රාජ්‍යයේ අගනුවර දෝහා (Doha) හිදී අද පැවැත්වේ.

'මංකි-පොක්ස්' හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ජාත්‍යන්තර රතු නිවේදනයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health organization), 'මංකි-පොක්ස්' (mpox) හෙවත් වඳුරු උණ රෝගය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස අද නම් කළේය.

රුසියාවට එරෙහි යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
රුසියාවට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 117ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි.

