විදේශ
Showing page 134 of 135 (2,025 articles)

ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි - ඊශ්රායල් බලධාරීන්
හමාස් ප්රහාරවලට ප්රතිචාර ලෙස, ඊශ්රායලය සැපයුම්වලට ඉඩ නොදෙන්නේ නම්

මියන්මාරයේ සරණාගත කඳවුරකට එල්ල කළ බරඅවි ප්රහාරයකින් 29ක් මරුට
ඊසාන දිග මියන්මාරයේ, චීන දේශසීමා සමීපයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල කළ බර අවි ප්රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 29 දෙනකු මියගොස් තිබේ.

ගාසා තීරයේ ප්රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස්
හමාස් ප්රහාරයෙන් පසු ඊශ්රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ්

ගාසා තීරය සම්පූර්ණයෙන් වටකිරීමට ඊශ්රායලය නියෝග කරයි
ඊශ්රායලයේ සිවිල් වැසියන් සිය ගනනක් මිය ගිය හමාස් ප්රහාර වලින් දින දෙකකට පසු

ඊශ්රායල - හමාස් ගැටුම් : ශ්රී ලාංකික කාන්තාවක් අතුරුදන්
ඊශ්රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඊශ්රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්යාව 1100 ඉක්මවයි
සෙනසුරාදා අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්රහාරයෙන් පසු ඊශ්රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයින් 1,100 ක් පමණ මිය ගොස් ඇතැයි, තහවුරු වී තිබේ.

ඊශ්රායලයේ ගැටුම් වලින් ලාංකිකයෙකුට තුවාල
හමාස් ප්රහාරය හමුවේ ඊශ්රායලයෙන් ගාසා තීරයට දරුණු ගුවන් ප්රහාර හමාස් සංවිධානයට එරෙහිව පළිගැනීමේ ප්රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්රායල හමුදාව ගාසා තීරයේ ප්රදේශ කිහිපයක

නොබෙල් සාම ත්යාගය සිරගත කළ නර්ගීස් මොහොමඩිට
2023 නොබෙල් සාම ත්යාගය මීට සුළු මොහොතකට පෙර ඉරාන මානව හිමිකම් ක්රියාකාරිනියක වන නර්ගීස් මොහොමඩිට හිමිවිය.

ගංවතුරින් අතුරුදහන් පිරිස් සොයා ඉන්දිය බලධාරීන් සටනක
ඊසාන දිග ඉන්දියාවේ සික්කිම් ප්රාන්තයේ ඇතිවූ ඇතිවූ හදිසි ගංවතුර තත්වය නිසා අතුරුදහන් වූ හමුදා සාමාජිකයන් 23දෙනෙකු ඇතුළු පුද්ගලයින් 102දෙනෙකු මුදා ගැනීම සඳහා

ස්වාධීන ඉන්දීය වෙබ් අඩවියක් වටලා පොලිසිය මාධ්යවේදීන් බිය ගන්වයි
NewsClick ප්රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ ප්රභීර් පූර්කයස්ත අඟහරුවාදා සවස අත්අඩංගුවට ගැනුණි

යුද්දෙට එරෙහි වූ මාධ්යවේදිනියක් අවරුදු 8ක් හිරේට
යුක්රේන ආක්රමණයට එරෙහිව රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දී හඬ නැඟූ රුසියානු ජාතික මාධ්යවේදිනියකට මොස්කව් අධිකරණය විසින් වසර 8.5ක සිර දඬුවමක් නියම කර තිබේ.

දුෂණ චෝදනා ලැබූ ඉන්දීය විපක්ෂ මන්ත්රීවරයෙක්ගේ නිවස වටලයි
දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්ය අපරාධ ඒකකය විසින් අද (4) උදෑසන වටලා තිබේ.

වැනීසියේ ගුවන් පාලමකින් බසයක් පෙරලී ළමුන් ඇතුළු 21ක් මරුට
සංචාරකයින් රැගත් බස් රථයක්, ඉතාලියේ වැනිස් නුවර ගුවන් පාලමකින් පහළට පෙරලී ගිනි ගැනීමෙන්, අවම වශයෙන් ළමුන් ඇතුළු 21 දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

ඉන්දියාවෙන් කැනඩාවට බරපතළ තරවටුවක්
ඉන්දියාව ට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත

අතුරුදන්ව තිබූ ලොව අටවන මහාද්වීපය පළමු වරට සිතියම්ගත කරයි
සීලැන්ඩියාවේ මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන පහකි

