විදේශ
Showing page 133 of 134 (2,000 articles)

යුද්දෙට එරෙහි වූ මාධ්‍යවේදිනියක් අවරුදු 8ක් හිරේට
යුක්රේන ආක්‍රමණයට එරෙහිව රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දී හඬ නැඟූ රුසියානු ජාතික මාධ්‍යවේදිනියකට මොස්කව් අධිකරණය විසින් වසර 8.5ක සිර දඬුවමක් නියම කර තිබේ.

දුෂණ චෝදනා ලැබූ ඉන්දීය විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගේ නිවස වටලයි
දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය විසින් අද (4) උදෑසන වටලා තිබේ.

වැනීසියේ ගුවන් පාලමකින් බසයක් පෙරලී ළමුන් ඇතුළු 21ක් මරුට
සංචාරකයින් රැගත් බස් රථයක්, ඉතාලියේ වැනිස් නුවර ගුවන් පාලමකින් පහළට පෙරලී ගිනි ගැනීමෙන්, අවම වශයෙන් ළමුන් ඇතුළු 21 දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

ඉන්දියාවෙන් කැනඩාවට බරපතළ තරවටුවක්
ඉන්දියාව ට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත

අතුරුදන්ව තිබූ ලොව අටවන මහාද්වීපය පළමු වරට සිතියම්ගත කරයි
සීලැන්ඩියාවේ මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන පහකි

දිල්ලි පොලිසිය NewsClick මාධ්‍යවේදීන්ගේ නිවෙස් වටලයි
NewsClick නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්‍රකට මාධ්‍යවේදීන් සහ කර්තෘවරු කිහිප දෙනෙකුගේ නිවෙස් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විසින් වටලා තිබේ.

වෛද්‍ය විද්‍යාව නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර, mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රහාරයෙන් නිළධාරීන් දෙදෙනෙක් තුවාල ලබයි
තුර්කියේ, අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් පිටත අද (1) සිදුවූ පිපිරීම "ත්‍රස්ත ප්‍රහාරයක්" බව එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා පවසයි.

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට
මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

චීනය, චීනය වූ හැටි - (නිලන්ත ඉලංගමුව)
චීන ජනාධිපති ෂී ජින්පින්ග් 2023 ජූලි 20 වන දින චීනයේ අගනුවර බීජිං හි ඩයඕයුටායි රාජ්‍ය ආගන්තුකාගාරයේදී හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් හමු වීම. (Xinhua/Huang Jingwen)

පාකිස්තානයේ පිපිරීමක් - 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල ඊයේ (29) සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක මරණයක් ලොවම කලඹයි
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.

ලුසී ලෙට්බි: සිය රැකවරණයේ සිටි බිළිඳුන් ඝාතනය කොට ඇත්තේ කෙසේද?
ලුසී ලෙට්බි කවුන්ටස් ඔෆ් චෙස්ටර් රෝහලේදී ඝාතන රැල්ල සිදු කළා ය

ලිබියාවේ ජලගැලීම් : පුද්ගලයින් 5300ක් ජීවිතක්ෂයට; 10,000ක් අතුරුදන්
ලිබියාවේ දරුණු ජලගැලීමෙන් විනාශයට පත් ඩර්නා නගරයේ මේ වන විට මළ සිරුරු 5,300කට අධික සංඛ්‍යාවක්

