BREAKING

විදේශ

Showing page 131 of 134 (2,000 articles)

බොලිවුඩයේ 'දුෂ්ටයෙකුට' මාස දෙකක සිර දඬුවමක්
විදේශ

බොලිවුඩයේ 'දුෂ්ටයෙකුට' මාස දෙකක සිර දඬුවමක්

ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි.එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය. කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.(adaderana.lk)

The Leaderalmost 3 years ago
ඔන්ලයින් ක්‍රීඩාවකින් විශාල මුදල් ත්‍යාගයක් දිනූ පොලිස් නිලධාරියාට වෙච්ච දේ ?
විදේශ

ඔන්ලයින් ක්‍රීඩාවකින් විශාල මුදල් ත්‍යාගයක් දිනූ පොලිස් නිලධාරියාට වෙච්ච දේ ?

සෝම්නාත් සෙන්ඩේ ජයග්‍රහණය කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවති තරගය අතරතුරදීය

The Leaderalmost 3 years ago
දියණිය මඟුල් පෙරහැරකින්ම යලි මහගෙදරටම ගෙනා පියෙක්!
විදේශ

දියණිය මඟුල් පෙරහැරකින්ම යලි මහගෙදරටම ගෙනා පියෙක්!

තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ

The Leaderalmost 3 years ago
හමාස් සංවිධානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස කරයි
විදේශ

හමාස් සංවිධානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස කරයි

මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකානු මවක සහ දියණියකි

The Leaderalmost 3 years ago
ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ඉවත් කර ගැනීමේ සුදානමක්
විදේශ

ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ඉවත් කර ගැනීමේ සුදානමක්

යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ජනතාව

The Leaderalmost 3 years ago
ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටී
විදේශ

ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටී

ගාසා තීරයේ කොටුවී සිටින අඩුම තරමින් විසි ලක්ෂයක් වන ජනකාය වෙනුවෙන් හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු ටොන් 60ක ආධාර රැගත් රතු කුරුස සංවිධානයේ රථ පෙළක්,

The Leaderalmost 3 years ago
ඊශ්‍රායල් ප්‍රකාශක යුද්ධයට සාරිය පටලා ගනියි
විදේශ

ඊශ්‍රායල් ප්‍රකාශක යුද්ධයට සාරිය පටලා ගනියි

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාරවල අවසානයක් පිළිබඳ රූපවාහිනී වැඩසටහනක දී විමසා සිටි ඉන්දීය මාධ්‍යවේදිනියකගේ සාරියේ වර්ණ ප්‍රශ්නයක් කරගත්

The Leaderalmost 3 years ago
‘අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය’ - බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායල් අගමැතිට කියයි
විදේශ

‘අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය’ - බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායල් අගමැතිට කියයි

ඊශ්‍රායලයේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ අග්‍රමාත්‍ය රිෂී සුනක් ටෙල් අවීව්හිදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

The Leaderalmost 3 years ago
'යන්න කිව්වට අපි ගියේ නැහැ' - ගාසා තීරයේ වෙසෙන ලාංකික කත කියයි
විදේශ

'යන්න කිව්වට අපි ගියේ නැහැ' - ගාසා තීරයේ වෙසෙන ලාංකික කත කියයි

යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රීකාසා

The Leaderalmost 3 years ago
ඇමරිකා ජනපති ඊශ්‍රායලයේ, ඉරාන විදේශ ඇමැති තෙල් රටවල් හමුවේ: යුද ප්‍රහාරයට ලොව පුරා විරෝධය
විදේශ

ඇමරිකා ජනපති ඊශ්‍රායලයේ, ඉරාන විදේශ ඇමැති තෙල් රටවල් හමුවේ: යුද ප්‍රහාරයට ලොව පුරා විරෝධය

දස දිනකට ඉහත දී ඇරඹි ඊශ්‍රායල හා පලස්තීන ගාසා යුද ගිනි දැල් මැද

The Leaderalmost 3 years ago
2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම්
විදේශ

2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම්

වර්ෂ 2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට ඉන්දියාව අපේක්ෂා කරන බව එරට රජය පවසයි.

The Leaderalmost 3 years ago
රෝහලකට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් සිය ගණනක් මියගිහින්
විදේශ

රෝහලකට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් සිය ගණනක් මියගිහින්

ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පුද්ගලයින් සිය ගණනක් මිය ගොස් ඇතැයි පලස්තීන බලධාරීන් පවසයි;

The Leaderalmost 3 years ago
ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු මරා දැමේ
විදේශ

ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු මරා දැමේ

ඉරාන සිනමාවේ පුරෝගාමී අධ්‍යක්ෂවරයෙකු වූ දයිරුෂ් මෙහ්ර්ජුයි සහ ඔහුගේ බිරිඳ සිය නිවස තුළ මරා දමා සිටිය දී සොයාගෙන තිබේ.

The Leaderalmost 3 years ago
දකුණු ගාසාහි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර නැතැයි, ඊශ්‍රායලය කියයි
විදේශ

දකුණු ගාසාහි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර නැතැයි, ඊශ්‍රායලය කියයි

ඊජිප්තුව සමඟ ඇති රෆා දේශසීමා හරහා ගාසා තීරයට ආධාර යැවීම වෙනුවෙන්

The Leaderalmost 3 years ago
පලස්තීනය නිදහස් කර ගැනීම සඳහා : කොමියුනිස්ට්වාදීන් ගත යුතු මග
විදේශ

පලස්තීනය නිදහස් කර ගැනීම සඳහා : කොමියුනිස්ට්වාදීන් ගත යුතු මග

බ්‍රිතාන්‍යයේ පිහිටි ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency)

The Leaderalmost 3 years ago