BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 50 of 134 (2,003 articles)

ජපාන මහ මැතිවරණය අද (8)
විදේශ

ජපාන මහ මැතිවරණය අද (8)

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

The Leader Desk8 months ago
'රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එහා යන තවත් සැලසුම් අප සතුයි' - ධවල මන්දිර මාධ්‍ය ලේකම්
විදේශ

'රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එහා යන තවත් සැලසුම් අප සතුයි' - ධවල මන්දිර මාධ්‍ය ලේකම්

ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා ඇරඹේ. ඕමානය මැදහත් පාර්ශවය සේ කටයුතු කරනමුත් සාකච්ඡා සාර්ථකත්වය තවමත් අවිනිශ්චිත ය.

The Leader Desk8 months ago
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
විදේශ

පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරේ.

The Leader Desk8 months ago
හොං කොං මාධ්‍ය කුවේර ජිමී ලායි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට වරදකරු කෙරේ
විදේශ

හොං කොං මාධ්‍ය කුවේර ජිමී ලායි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට වරදකරු කෙරේ

රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වූ හොං කොං මාධ්‍ය කුවේරයකු වන ජිමී ලායි ට එරෙහි දඬුවම් ලබන 09 දා ක්‍රියාත්මක කරන බව අද (6), නිවේදනය කෙරිණි.

The Leader Desk8 months ago
අළුයට ගිනි සමග ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා අදයි
විදේශ

අළුයට ගිනි සමග ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා අදයි

ඉරානය සහ එක්සත් ජනපදය අතර තීරණාත්මක 'සිකුරාදා සාකච්ඡා' අද (6) ඕමානයේ, මස්කට් නුවර දී පැවැත්වේ.

The Leader Desk8 months ago
ඉන්දන ජාවාරමේ යෙදී සිටි නැව් දෙකක් ඉරාන අත්අඩංගුවට
විදේශ

ඉන්දන ජාවාරමේ යෙදී සිටි නැව් දෙකක් ඉරාන අත්අඩංගුවට

ඉරාන විප්ලවීය හමුදාව විසින්, ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk8 months ago
පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්
විදේශ

පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්

පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.

The Leader Desk8 months ago
බලොකිස්තාන් ගැටුම් පාලනය කෙරේ; බෙදුම්වාදීන් 216ක් මරුට
විදේශ

බලොකිස්තාන් ගැටුම් පාලනය කෙරේ; බෙදුම්වාදීන් 216ක් මරුට

පාකිස්ථානයේ බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ, එරට හමුදා විසින් සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී

The Leader Desk8 months ago
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 24ක් මරුට; කුඩා දරුවන් 7ක් ද ඒ අතර
විදේශ

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 24ක් මරුට; කුඩා දරුවන් 7ක් ද ඒ අතර

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ තව දුරටත් ප්‍රහාර එල්ල කරති.

The Leader Desk8 months ago
එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට
විදේශ

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) පැවැත්වේ.

The Leader Desk8 months ago
චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්
විදේශ

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග වීඩියෝ සංවාදයක් පවත්වා තිබෙනවා.

The Leader Desk8 months ago
ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා
විදේශ

ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා

ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Leader Desk8 months ago
ඉරානයේ අවිනිශ්චිත බව තුරන් වී නෑ
විදේශ

ඉරානයේ අවිනිශ්චිත බව තුරන් වී නෑ

ඉරානය වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහජන කැළඹීම් යලි උද්ගත විය හැකි බවට එරට නායකත්වය අනතුරු අඟවයි.

The Leader Desk8 months ago
රෆා කොරිඩෝව ඇරේ
විදේශ

රෆා කොරිඩෝව ඇරේ

ඊශ්‍රායලය අද (02) ඊජිප්තු දේශ සීමාවේ රෆා කොරිඩෝව යළි විවෘත කළේය.

The Leader Desk8 months ago