BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 51 of 134 (2,003 articles)

ණයක් නැති බිලියනපතියා බදු නිලධාරීන් වටලද්දී සියදිවි හානි කරගෙන
විදේශ

ණයක් නැති බිලියනපතියා බදු නිලධාරීන් වටලද්දී සියදිවි හානි කරගෙන

ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන Confident Group හි සභාපති සී.ජේ. රෝයි බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෝදිසි කිරීම් සහ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

The Leader Desk8 months ago
අමෙරිකාව පුරා විරෝධතා සහ වැඩවර්ජන
විදේශ

අමෙරිකාව පුරා විරෝධතා සහ වැඩවර්ජන

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ.

The Leader Desk8 months ago
එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !
විදේශ

එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.

The Leader Desk8 months ago
තවත් එක්සත් ජනපද යුද නෞකාවක් ඊශ්‍රායල වරායකට පැමිණේ
විදේශ

තවත් එක්සත් ජනපද යුද නෞකාවක් ඊශ්‍රායල වරායකට පැමිණේ

එක්සත් ජනපද නාවුක හමුදාවට අයත් තවත් සුවිසල් ප්‍රහාරක නෞකාවක් ඊශ්‍රායලයේ අයිලට් වරායට පැමිණේ.

The Leader Desk8 months ago
යුද්ධයෙන් මිය ගිය ද ගාසා දරුවන්ට හඬක් වූ දියණිය හින්ද් රජාබ්
විදේශ

යුද්ධයෙන් මිය ගිය ද ගාසා දරුවන්ට හඬක් වූ දියණිය හින්ද් රජාබ්

ගාසා යුද්ධයෙන් මිය ගිය පස් හැවිරිදි පලස්තීන දැරියකගේ විශාල ප්‍රමාණයේ රුවක් ඊයේ (29) බාසෙලෝනා වෙරළේ දිග හැරිණි. ගාසා දරුවන් වෙනුවෙන් වහා මැදිහත්වන්නැයි අගේ මව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ආයාචනය කර සිටී.

The Leader Desk8 months ago
ඉරානයේ ඉරණම ජනපති ට්‍රම්ප් අතේ?
විදේශ

ඉරානයේ ඉරණම ජනපති ට්‍රම්ප් අතේ?

ඉරානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.

The Leader Desk8 months ago
UK පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්
විදේශ

UK පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්

දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක්

The Leader Desk8 months ago
චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයන්ගේ තීරණාත්මක හමුව
විදේශ

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයන්ගේ තීරණාත්මක හමුව

චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer හමු වුණා.

The Leader Desk8 months ago
'න්‍යෂ්ටික අවි හරණයට වහා සාකච්ඡාවට නාවොත් පහර දෙනවා' - ජනපති ට්‍රම්ප්
විදේශ

'න්‍යෂ්ටික අවි හරණයට වහා සාකච්ඡාවට නාවොත් පහර දෙනවා' - ජනපති ට්‍රම්ප්

වහා සාකච්ඡා මේසයට එන්නැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (28), ඉරාන රජයට දන්වා සිටියේය. නොඑසේව, මීළඟ ප්‍රහාරය අතිශය දරුණු වනු ඇතැයි, ඔහු අනතුරු ඇඟවීය.

The Leader Desk8 months ago
ජනප්‍රිය ඉන්දීය ගායක අරිජිත් සිං විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
විදේශ

ජනප්‍රිය ඉන්දීය ගායක අරිජිත් සිං විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

The Leader Desk8 months ago
තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති
විදේශ

තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති

ඊශ්‍රායල ඔත්තුකරුවකුට අද (28) ඉරානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.

The Leader Desk8 months ago
එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක
විදේශ

එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක

එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් රැගත් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිග කලාපයට පිවිසීමෙන් අනතුරුව ඊයේ (27), ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් සහ සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

The Leader Desk8 months ago
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට
විදේශ

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට

ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමති, අජිට් පවර් අතුළු සිව් දෙනෙක් අද (28) ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූහ.

The Leader Desk8 months ago
ඊශ්‍රායලය යළි පහර දීමේ සූදානමක
විදේශ

ඊශ්‍රායලය යළි පහර දීමේ සූදානමක

පලස්තීන ජනයා දකුණු ගාසා තීරයේ විශාල කඳවුරකට ගාල් කිරීමට ඊශ්‍රායලය සැරසේ.

The Leader Desk8 months ago
දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
විදේශ

දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.

The Leader Desk8 months ago