විදේශ
Showing page 53 of 134 (2,003 articles)

විදේශිකයින්ට ජපානයෙන් නව පැකේජයක්; නීති තද වෙයි
ජපන් රජය, විදෙස් ජාතිකයින් උදෙසා මූලික ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරයි.

නවසීලන්තයේ නාය යෑමක්: 6ක් අතුරුදන්
නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි කඳවුරු භූමියක් වෙත පතිත වූ නාය යෑමකින් ළමුන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 6ක් අතුරුදන් වෙති. අනතුර සිදුවන අවස්ථාවේ එය ඉතා කාර්ය බහුල ස්ථානයක්ව පැවති බව ද වාර්තා වේ.

TikTok අමෙරිකානු මෙහෙයුම් ට්‍රම්ප් හිතවාදී ආයෝජකයන් අතට
වසර ගණනාවක් පුරා අමෙරිකාව සහ චීනය අතර දේශපාලන හා තාක්ෂණික අර්බුදයකට තුඩු දී තිබූ ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලයේ අනාගතය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් රාජධානියේ 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ලෝඩ් සභාවේ සහය
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත.

නවසීලන්තයේ ප්‍රකට සංචාරක ගමනාන්තයක නාය යෑමක්
නවසීලන්තයේ උතුරු දූපතට බලපා ඇති දැඩි අයහපත් කාලගුණයත් සමග ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මවුන්ට් මංගනුයි (Mount Maunganui) ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් මතට අද (22) පෙරවරුවේ ප්‍රබල නායයෑමක් සිදුව තිබේ.

ඊශ්‍රායලයෙන් සිරියා-ලෙබනන දේශ සීමාවට ගුවන් ප්‍රහාර
සිරියා-ලෙබනන දේශසීමාවේ, හුවමාරු හතරක් වෙත ඊශ්‍රායල හමුදා ඊයේ (21) පහර දුන්හ.

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ ලේක් කාජෙලිගෝ (Lake Cargelligo) නගරයේ අද (22) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.

චීනයේ ප්‍රධාන නගරවලට ඉහළින් එල්ලී ඇති 'ප්ලාස්ටික් වලාකුළු' ගැන විද්‍යාඥයින් විමතියට !
චීනයේ ප්‍රධාන නගර දෙකකට ඉහළින් ඇති වාතය පරීක්ෂා කිරීමේදී මුළු ලොවටම තර්ජනයක් වී ඇති විෂ සහිත මූලද්‍රව්‍යයක පැවැත්ම අනාවරණය වී ඇත.

මැලේසියාවේ හමුදා ලොක්කන් දෙදෙනකුට නඩු
මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසම එරට මුල් පෙළ හමුදා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ සහ බලය අවභාවිතා කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව අද (21) නිවේදනය කළේය.

දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23ක් ඇතුළට
දකුණු කොරියාවේ හිටපු අග්‍රාමාත්‍ය, හැන් ඩක්සූ (Han Duck-soo)ට වසර 23ක සිර දඬුවම් පැනවේ.

ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ
දකුණු ගාසා තීරයේ ජනතාව බහත්කාරයෙන් ඉවත් කෙරේ.

පැය 3කට ඉන්දියාවට ආ එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉහළ ම පිළිගැනීමක්
පැය තුනක සංචාරයක් සඳහා ඉන්දියාව පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ට ඉන්දීය රජයෙන් ඉහළ ම පිළිගැනීමක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ටියුනීසියාව ජලයෙන් යටවේ
ටියුනීසියාවේ අධික ජල ගැල්මෙන් ඊයේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

'ගාසා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසුරුවාහරිනු' ! - ඊශ්‍රායල මුදල් අමාත්‍ය
ගාසා යුද්ධය අවසන් කිරීමේ මුවාවෙන්, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද සැලැස්මේ කොටසක් ලෙස ආරම්භ කරන ලද එරට නායකත්වයෙන් යුත් බහු-ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වහා වසා දැමීමට පියවර ගන්නැයි ඊශ්‍රායල මුදල් අමාත්‍ය, බෙසලෙල් ස්මොට්‍රිච් අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ට බල කර සිටී.

සිඩ්නි වරායේ මෝර ප්‍රහාරයකින් ළමයෙකුගේ තත්ත්වය බරපතලයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේ ඊයේ (18) සිදුවූ මෝර මත්ස්‍ය ප්‍රහාරයකින් වයස අවුරුදු 12 ක පිරිමි දරුවකු බරපතල තුවාළ ලබා තිබේ.

