විදේශ
Showing page 55 of 134 (2,003 articles)

'දිගටම කරගෙන යන්න' - ජනපති ට්‍රම්ප් ඉරාන වාසීන්ට දැනුම් දෙයි
ආන්තික ඉරාන රාජ්‍යය වසර ගණනකට පසු ඉතිහාසයේ දැවන්තතම ජන අරගලයට මුහුණ දී සිටී.

ඉරානයේ විරෝධතා: 2000 ක් මරුට
ඉරානයේ සති දෙකක් පුරා පැතිර ගිය දැඩි නොසන්සුන්කාරී තත්ත්වය මර්දනය කිරීමේදී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළුව

ට්‍රම්ප්ගෙන් කියුබාවට අවසාන දැනුම්දීමක් ! | 'අන්තිම ලේ බිංදුව දක්වා සටන් කරනවා' - කියුබා ජනපති පවසයි
ඇමරිකා එක්සත් ජනපදය සමඟ හැකි ඉක්මනින් ගිවිසුම් ගත නොවුවහොත් එහි ප්‍රතිවිපාක අත්විඳීමට සූදානමින් පසුවන ලෙසට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට අනතුරු අඟවා තිබේ.

යුක්‍රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව අද (13) අළුයම යුක්‍රේනය වෙත අති දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

'එක්සත් ජනපදය හා සාකච්ඡාවට සූදානම්' - ඉරානය
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීමට සූදානම් බව, ඉරානය ඊයේ (12) පැවසීය.

පලස්තීන ලේඛක තහනමකින් ඕස්ට්‍රේලියාවේ උළෙලක් අවලංගුයි
ඕස්ට්‍රේලියාවේ ඉහළම ලේඛක උළෙලක් අවලංගු කෙරේ.

ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ
ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය.

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 3ක් මරුට
ගාසා තීරයේ ස්ථාන කිහිපයක සිදු කළ ඊශ්‍රායල වෙඩි තැබීම්වලින් පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය වී ඇතැයි, වාර්තා වේ.

ඇමරිකානු කොංග්‍රසය ඓතිහාසික යෝජනාවක් සම්මත කරයි; විවාදය මේ සතියේ
කොංග්‍රස් මණ්ඩලයේ අවසරයකින් තොරව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් පසුගිය දා ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඉදිරිපත් කෙරිණි.

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 538 ඉක්මවයි
ඉරානය පුරා පවතින රජයට එරෙහි විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 538 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ක්‍රියාකාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි.

වෙනිසියුලාවෙන් වහාම පිටවන්නැයි අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට හදිසි දැනුම්දීමක්
වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

සිරියාවේ අයි.එස්. ඉලක්කවලට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
සිරියාවේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් එක්ව සිරියාවේ අයි.එස්. (IS) ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනි ගනී
යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.

ඉරාන ජනතාවට සහාය දෙනවා - එක්සත් ජනපද රාජ්‍ය ලේකම්
ඉරානයේ නිර්භය ජනතාවට එක්සත් ජනපද සහාය හිමි බව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) පැවසීය.

