විදේශ
Showing page 54 of 134 (2,003 articles)

කරච්චි සාප්පු සංකීරණයක ගින්නෙන් 14ක් මරුට
පාකිස්ථානයේ දැවැන්ත සාප්පු සංකීරණයක සෙනසුරාදා (17) හටගත් ගින්නකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ඉරාන අරගලයෙන් 5000ක් මරුට
ඉරාන ජන අරගලයෙන් මෙතෙක් පුද්ගලයින් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වී ඇතැයි එරට නිලධාරියකු විසින් තහවුරු කර තිබේ.

දින දෙකක් තුළ බංගලාදේශයේ දෙවැනි හින්දු ජාතිකයාත් ඝාතනය වේ
බංග්ලාදේශයේ ගාසිපූර් (Gazipur) දිස්ත්‍රික්කයේදී සිය වෙළඳසැලේ සේවය කළ නව යොවුන් සේවකයෙකු බේරා ගැනීමට

ඉරානයේ ඉස්ලාමීය පාලනය කඩාවැටීමට ආසන්නයි - පහ්ලවි කුමරු කියයි
ඉරානයේ සති ගණනාවක විරෝධතා සහ මාරාන්තික මර්දනයකින් පසුව එරට ඉස්ලාමීය සමූහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි පවසයි.

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට එරෙහි රටවලට නව තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන
ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඔස්ට්‍රේලියාවේ හදිසි ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

යුරෝපීය ජාතීන් ග්‍රීන්ලන්තයට අතිරේක හමුදා යවයි
ජර්මනිය, ප්‍රංශය ඇතුළු නේටෝ සාමාජික රටවල් වහාම ග්‍රීන්ලන්තය වෙත තම හමුදා යවා තිබේ.

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග; මචාඩෝ නොබෙල් පදක්කම ජනපති ට්‍රම්ප්ට දෙයි
වෙනිසියුලා විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ, ඊයේ (15) ධවල මන්දිරයේ පැවති හමුවක දී, තමන් ලද නොබෙල් සාම පදක්කම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමුවාය.

ජපානයේ ප්‍රධාන දුම්රිය සේවා දෙකක් අක්‍රීය වී මගීන් දහස් ගණනක් අසීරුවේ
විදුලිය ඇණහිටීමකින් අද (16) උදෑසන ජපානයේ ලොව කාර්ය බහුලම දුම්රිය ස්ථාන වෙත ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය සේවා දෙකක් ක්‍රියා විරහිත විය. ඒ සමග තෝකියෝ නුවර දුම්රිය සේවා රැසක් අඩාල වී තිබේ.

ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර ගැටුමක සළකුණු
එරිත්‍රියාවෙන් එවන ලද ජීව උණ්ඩ වට දහස් ගණනක් අත්අඩංගුවට ගත් බව ඉතියෝපියා පොලිසිය පවසයි. ඒවා, ඉතියෝපියාවේ අම්හරා කලාපයේ කැරළිකරුවන් වෙත ඒවා ඇතැයි ද පොලිසිය චෝදනා කරයි.

දකුණු කොරියාවේ ගින්නක්
දකුණු කොරියාවේ, දකුණු සියොල් හි අද (16) ගඞ්නම් (Gangnam) දිස්ත්‍රික්කයේ ගින්නක් හටගෙන තිබේ.

ගාසා තීරය යළි ඉදිකිරීමට තෙවසරක සැලසුමක්; සුන්බුන් මත මධ්‍යධරණී මුහුදේ නව දිවයිනක්
යුද්ධයෙන් විනාශයට පත් ගාසා තීරයේ සුන්බුන් සියල්ල තෙවසරක් තුළ මධ්‍යධරණී මුහුදට එක්කර, එහි යටිතල පහසුකම් ඉදි කර

'ඉරානයට හමුදා මැදිහත්වීම් එපා' - තුර්කිය
ඉරානය වෙත කිසිදු හමුදාමය මැදිහත්වීමකට තුර්කියේ විරෝධය පළ වේ.

ඉරානයට ඉදිරි පැය 24 තීරණාත්මකයි : 'තාම එල්ලා මරන්න තීරණය කර නැහැ' - ඉරාන විදේශ ඇමති
මැද පෙරදිග රඳවා සිටින ඇතැම් එක්සත් ජනපද හමුදා පිරිස් එම ස්ථාන වෙතින් ඉවත් කෙරේ. වොෂින්ටනය ප්‍රහාර එල්ල කළ හොත්, මැදපෙරදිග කලාපයේ එම හමුදා රැඳී සිටින ඉලක්ක වෙත පෙරළා ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය ඊයේ (14) අනතුරු ඇඟවීය.

ඉරානයේ මියගිය අරගලකරුවන් ගණන 2,500 පනී
ඉරාන පාලකයන්ට එරෙහිව රට පුරා ඇවිළී ගිය විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනෙකු මේ වන විට

