තනි මම කුම් කරම් ජාතිය කළ පවට...! ඇටමැස්සා (67)
ඉහත දැක්වෙන පද පේළිය එන්නේ වික්ටර් රත්නායක ගායනා කරන ගීතයක.
පාසල් විවෘත කිරීම හෙවත් නටපු තොයිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති නාඩගම -ඇටමැස්සා (66)
අධ්‍යාපන ඇමැතිකම වූ කලි භාරදූර වගකීමකි.
රස මුසු කර දරුවන්ට වස මුසු කවන දැයක්! -ඇටමැස්සා (64)
"කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා"
විජේවීර සහ පජවීර -ඇටමැස්සා (61)
මහා ධනපතියකු ( තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කර හෝ අනුන්ගෙන් හොරකම් කර හෝ) මියගිය පසු ඔහුගේ දරු පරපුර ජීවත් වෙන්නෙ එම දේපොළ හා වස්තුව අනුන්ට විකුණා ගෙන කමිනි.
මහින්දට 75 යි! : ගෝඨාභයට 1 යි !: ලලිත්ට - අනූෂට හෙට යි ! - ඇටමැස්සා (58)
සුවිශේෂී දින ළග ළගම පැමිණීමත් සුවිශේෂී කාරණාවකි.
G. L. සහ L. G. - ඇටමැස්සා (57)
ඉස්සර G. L. ව දන්නේ කොළඹ සරසවියේ හිටපු උපකුලපතිවරයා හැටියට ය.