අලුතෙන් ගොඩනැගෙන දේශපාලන අපේක්ෂා සහ අවිනිශ්චිතතා -(ජයදේව උයන්ගොඩ)
ලංකාවේ දේශපාලනය පිළිබඳව අලුත් ආකාරයේ ගැටලුවක් පසුගිය සති දෙක තුළත්, මේ දිනවලත් අලුතින් දිග හැරෙමින් පවතී.
ලංකාවේ දේශපාලනය පිළිබඳව අලුත් ආකාරයේ ගැටලුවක් පසුගිය සති දෙක තුළත්, මේ දිනවලත් අලුතින් දිග හැරෙමින් පවතී.
දෙරණ හසාට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒක මරු.
ජනාධිපති වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ 2024 වසර සඳහාවන අයවැය සම්බන්ධව ස.ජ.බ ඉන්නේ කොහේදැයි මට තවම සොයා ගත නොහැකිය.
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව
අවුකන පිළිමයට සිවුරු පෙරවීමේ සිට බුදු දහම කණපිට ගැසීම තෙක් විහිදුණු අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය
ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් ‘විජේවීර වාදය’ නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත.
ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.
අපි දන්නා විදියට විධිමත් අධ්‍යාපනය (formal education) කියන්නේ පන්ති කාමරයක් ඇතුලේ ලැබෙන අධ්‍යාපනයට.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ආදර්ශ විජිතයක් (model colony) ලෙසයි.