රුසියානු පොලිසිය ලිංගිකත්වය තේමා කර ගත් සාදවලට කඩා පනින්නේ ඇයි?
LGBTQ ව්‍යාපාරය "අන්තවාදී මතවාදයක්" ලෙස නම් කරමින් රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් මාසයේදී දුන් තීන්දුවෙන් පසුව එරට
තායිලන්තය සමලිංගික විවාහ නීතිගත කිරීමට පියවර තබයි
සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින්
ලෝක පාපන්දු කුසලානයට පෙර අමෙරිකාවට සමලිංගික විරෝධයේ රතු එළියක්
උතුර, මධ්‍යම අමෙරිකාව හා කැරිබියන් පාපන්දු සංගමයේ සම්මේලනය - Confederation of North, Central America and Caribbean
සමලිංගිකත්වයට විරෝධය පෑ ක්‍රීඩකයන් ඔස්ට්‍රියානු ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවතට
සමලිංගිකයන්ට හා සමලිංගිකත්වයට තදින් විරෝධය පළ කළ ක්‍රීඩකයන් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවත් කර
DS ගිය කුමුදු දර්ශන භූමි හරේන්ද්‍රන් වුණ හැටි - (මතක පද වීඩියෝවක්)
ලිංගික සංක්‍රාන්තිය ශාරිරිකව මෙන්ම ආත්මීය වේදනාවක් වු අතිශය මානුෂිය අවශ්‍යතාවයකි.
සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන්ගේ තහනම දිගටම
සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන් ජවන හා පිටිය ඉසව්වල තරග කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නැතැයි ලෝක මලල ක්‍රීඩා
'අපේ සතුට තෙගුණ වෙලා' : තිදෙනෙකු සමග සබඳතාවලින් සතුටු වෙන තායි පිරිමින්
ආදරය නිර්වචනය කරන්නේ කෙසේ ද? සම්බන්ධතාවයක සාම්ප්‍රදායික සම්මතයන් නොසලකා හරිමින් තායිලන්තයේ තරුණයන් තිදෙනෙක් 'ත්‍රපල්' යන සංකල්පය වැළඳගෙන තිබේ.
ග්‍රීසිය සමලිංගික විවාහය නීතිගත කරයි
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආදරවන්තයින්ගේ දිනය: ‘ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා.
“ආදරේ හැමෝටම දැනෙන්නේ හිතට. ඒ හිතට දැනෙන ආදරේ කාටවත් ලේබල් කරන්න බෑ. වැලන්ටයින් ඩේ එකේදී ඒ මිනිස්සු ගොඩක් ආදරේ
සමරිසි අයිතිය හා ලංකාවේ වාමාංශිකයෝ
මිනිසුන්ගේ ආශාවන් හා අවශ්‍යතාවයන් නීති යොදා සිර කළ හැකි ද? එසේ කිරිමට සදාචාරයක් පාලකයන්ට තිබේ ද?
කෙන්යාවේ LGBT රහස් පල්ලිය
“ ‘මම කළු ජාතිකයෙක්, මම සමලිංගිකයෙක්, මම පූජකයෙක්’... මේවා පරස්පර විරෝධී වචන යැයි ජනතාව සිතනවා.