ප්‍රධාන පක්ෂයක කාර්යාලයේ භූගත බංකර් සදා කසිප්පු පෙරලා
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ
සන්ධාන දේශපාලනය සිදු කරන ආකාරය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ අවබෝධ කර ගත යුතුව ඇති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, ලේඛක ශක්තික සත්කුමාර විසින් ගොනුකර
ගොවිතැන් කටයුතු සදහා වසර නමයකට ඉහත දී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් කුඹුරු ඉඩම් සදහා නිකුත් කළ බලපත්‍රයේ මුල් පිටපත
කැනීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවල අවට CCTV කැමරා පද්ධතියක් සවිකර තිබේ.
තිස්හය වසරකට පෙර ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී
මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගොස් තිබේ.
පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත් කරන ලද්දේ
නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ
හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසීය.